1. S

    c# crystal report සමග සමහර සිංහල unicode දර්ශනය නොවීම

    ZWJ එකත් එක්ක ගැටළුව තියෙන්නෙ. අනිත් සිංහල වැඩනම් ඔයාගෙ අවුලක් නොවෙන්න පුළුවන්.
  2. S

    At what speed you drive?

    පාරවල් වල හැටියට තමයි. පාර හොදනම් 70ට වගේ වුනත් අවුලක් නැහැ.
  3. S

    Hybrid Mobile App Development Help

    :love:
  4. S

    Content writing

    English or Sinhala?
  5. S

    Ionic V2 , Firebase වැඩ්ඩො එන්න

    Ionic නම් පාවිච්චියක් නැහැ. Firebase නම් පාවිච්චි කරනව.
  6. S

    PPD Method - Make Little eMoney Income - Part III

    නියම පෝස්ට් ටිකක්. Bump
  7. S

    Navigation Menu එක , Mobile Phones වලදි පෙන්වන්නේ නැ. ඒක හදා ගන්න ඕන.

    Responsive පේජ් එකක් තියෙන්නෙ. Mobile size එකට මම හිතන්නෙ ලියල නැහැ Menu එක. https://www.w3schools.com/howto/howto_js_topnav.asp මේක උදව්වක් වෙයි
  8. S

    Hybrid Mobile App Development Help

    මෙහෙම කරන්න නම් බැහැ. Ionic ඇප් එක දුවන්න පුළුවන්, හැබැයි Ionic එක්ක Node.js දුවන්න බැහැ. කරන්න තියෙන්නෙ REST සර්වර් එකක් ලියන්න Node.js වලින්. NJS වලින් mongo call කරන්න. එතකොට තියෙන්නෙ Ionic APP -> REST via PUBLICLY available API -> Node.js -> MongoDB
  9. S

    java, php, python

    Java දැන් එන්න එන්නම භාවිතාව අඩුවෙනව. PHP නම් 7 එකෙන් හදුන්වල දීපු අළුත් දේවල් නිසා පහලට යන්න ගිය එක ආයෙත් දැන් අල්ලගෙන එනව. Python කියන්නෙ ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම හොද භාෂාවක්. ඒක නිසා PHP හෝ Python ඉගෙන ගන්න එක වටිනව.
  10. S

    ||::::::- Machine Learning .

    දන්න ඒව ටිකක් තියෙනව. කොයි වගේ ප්‍රශ්ණයක්ද තියෙන්නෙ o.O
  11. S

    We need an app to locate Public toilets,Bathrooms,baths,water taps in Colombo!!

    Hackathon එකකට හැදුව අපි එකපාරක්. :D
  12. S

    Monthly Bandwidth Transfer

    සාමාන්‍ය VPS එකක් ඇතිවෙයි මේ සයිට් එක දුවන්න. මම roughly හිතල කියන්නෙ bandwidth එකෙන්. Image තියෙන nominal pages serve කරනව කියල හිතල. 4GB RAM/1vCore/Space you desire on SSD මේ config එක ඇති Wordpress optimise කරන්න. Nginx උඩ varnish වගේ cache system එකක් දාන්න. ඒ වගේම CDN එකකට පුළුවන් නම්...
  13. S

    Air cooler

    පීනස වගේ ලෙඩ තියෙන අයට එච්චරම හොද නැහැ. MDF වගේ ගෘහභාණ්ඩ වලටත් එච්චරම ගුණදායක නැහැ. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට විකුණන්නෙ A/C එක වගේමයි කියල අන්දලා කස්ටමර්ලව. A/C එකේ performance එක ගන්න බැහැ වගේම වෙන්නෙ හාත්පසින්ම වෙනස් දේවල් දෙකක්. නමුත් පරිස්සමින් පාවිච්චි කරනවනම් ෆෑන් එකකට වඩා හොදයි මට...
  14. S

    Kadawatha-Kandy or Maharagama-Kandy Bus

    මහරගම ඉදල බස් එකක් උදේ පහයි ගානකට වගේ පිටත් වෙනව. Semi-Luxury කියල පොල් පටවගත්තු එකක්. හංවැල්ලෙන් 7ටද මන්ද තව එකක් නුවරට එනව.
  15. S

    how to create mobile app with online database for android

    පොඩි එකක්නම් Firebase තමයි. Open source යනවනම් Parse ගන්න. මම ගොඩක් ඒවට Firebase වෙනුවට පාවිච්චි කරන්නෙ Parse.
  16. S

    Image processing library for PHP

    GD තමයි. eg - https://eezpal.com/portal/knowledgebase/21/How-to-view-Disk-space-usage.html මේකෙ ඇවිත් තියෙන image වල original එකේ watermark එක නැහැ. ඒත් මට ඕන වුනා අතින් වෝටර්මාර්ක් නොදා අප්ලෝඩ් කරන ඉමේජ් එකට on the fly watermark එකක් වැටෙන්න සහ ඕන වෙලාවක ඒ ලෝගෝ එක අළුත් කරන්න පුළුවන් වෙන්න...
  17. S

    Software Selling in Sri Lanka

    සහතික ඇත්ත. මාකටින් කියන්නෙ මහ පුදුම field එකක්. :baffled:
  18. S

    ලංකාවෙන් එළියට එන පරිගණක ක්‍රමලේඛන භාෂාව

    Sarcasm ? WSO2 කියන්නෙ ලංකාවෙ තියෙන පට්ටම කම්පනි වලින් එකක්. යාළුවො කීප දෙනකේ වැඩ කරනව සහ පඬිය හොදටම හොදයි. Mr. Sanjeewa කියන්නෙ මම දැකපු නිහතමානීම අයගෙන් කෙනෙක්. උඩ එක sarcasm නෙමෙයි නම්, එයාලගෙ product open source. හැම එකක්ම. එයාල මේ වෙනකල් හදපු හැම එකක්ම ගන්න පුළුවන් Git එකෙන් එයාලගෙ. ඒවගෙ...
  19. S

    Software Selling in Sri Lanka

    පොඩි දෙයක් කියන්න කැමතියි. අපිත් සිස්ටම් කරනව, ලංකාවෙ කොල්ලො ගොඩක් අමාරුවෙන් හදන ඒව අපිට සමහර වෙලාවට පොඩි වෙලාවක් යන්නෙ ගහන්න. හේතුව තමයි අපි reusable component ලියන එක. අළුතින් එකක් ආවාම සර්ච් එකක් දාලා බලනව අපෙ component library එකේ, තියෙන ඒව මුලින්ම එකතු කරල front end එකට link කරනව...
  20. S

    Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

    අයිස් කැට ඇතුලෙ තමයි වස තිබිල තියෙන්නෙ. එක කෝප්පයක් බීපු කෙනා ඒක බීල ඉවරවෙනකොට අයිස් දියවෙලා කෝපි වලට වස එකතු වෙලා. අනිත් කෙනා ඉක්මනට බීපු නිසා අයිස් දියවෙන්න වෙලාවක් තිබිල නැහැ.

    No contents