PHP වලට image processing කරන්න හොද Library එකක් දන්නවද? ගොඩක් නෙට් එකේ නම් තියෙනව ඒත් ඇත්තටම යූස් කරපු අයගෙන් රෙකමන්ඩේෂන් එකක් ගන්න බැලුවෙ. 
මට ඕන මෙන්න මේ වැඩේ වෙන්න. උදාහරණයක් විදියට.
http://i.ikman-st.com/42ed77cc-4117-4582-bc65-06795c9b9a9d/800/200/fitted.webp
ඔය උඩ තියෙන url එකේ. රතු පාටින් හයිලයිට් කරල තියෙන පැරාමීටර්ස් වෙනස් කරාම ලැබෙන ඉමේජ් එකේ සයිස් එක වෙනස් වෙලා එන්නේ. මේ වගේ දෙයක් වෙන්නනම් කෝඩ් කරන්න පුලුවන්. ඒත් මම හිතන්නේ රීසයිස් වෙනවට වඩා ලොකු දෙයක් වෙනව, නේමින්, කෑෂින්, ෆිල්ටරින් වගේ දේවල් ගොඩක් වෙනව. ඒනිසා මම බැලුවේ ගොඩක් අය යූස් කරන ලිබ් එකක් එක්ක වැඩේ කරගන්න.
ඔයාල පෞද්ගලිකව යූස් කරල තියෙන PHP V 5.4 එක්ක වැඩ කරන්න පුලුවන් Lib එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.