1. Ratchet

    කවුද SAW movie බලල තියෙන්නෙ

    :confused::confused::confused: ketiyenma kiwwoth 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' 'maranava' ita passe ivarai
  2. Ratchet

    එලකිරි බයික් ගෑන්සිය

    :yes::yes::yes: meka MC 14 engine vala common case ekak.. pudumai Ja-Ela paththe techalata anduranna bari una kiwwama.. mage jade eketh oya case ekama ava. Rectifier eka gihin thibune. [CDI unit eka giyath oya dema venna puluvan]..
  3. Ratchet

    එලකිරි බයික් ගෑන්සිය

    english numbers enna kalin apu honda jades and suzuki bandits dakinna naththe mokada kiyala kauruhari dannavada.. ehema naththan e davas vala ewa lankavata awith nathida?
  4. Ratchet

    බුදුන් උපන්නේ ලංකාවේ

    බුදුන් උපන්නේ ලංකාවේ මෙම ලිපියට අදාල මුල් ලිපි හා ආශ්‍රිත ලිපි තිබේ නම් සොයා දෙන මෙන් ඉල්ලා සිටිමි. මුල් මුද්‍රනය: චන්ද්‍රලාල් හේවාපතිරණ
  5. Ratchet

    දේශපාලනය එපා

    ඇත්ත.. එත් එක අවශ්‍ය විදියට පාලනය වෙන්නේ නිවැරදි අදහස් වලින්
  6. Ratchet

    දේශපාලනය එපා

    ඒක අත්ත. මම කිව්වෙ මුන්ට ඔච්චර බනින එකේ.. රටට අදායමක් ගෙන්න විදියක් ගැන කතා කලානම් හරිනෙ.. තමන්ට ගොඩ යන විදියක් කල්පනා කලා නම් හරිනෙ. .
  7. Ratchet

    දේශපාලනය එපා

    ඔව්. ඒක ඇත්ත. ඕන තරම් ආන්ඩුවේ වැරදි තියෙනව පෙන්නන්න. නමුත් තෙල් මිල වගේ අපේ පාලනයෙන් පිට ඇති සමහර සාධක වලට පහර ගැසීමෙන් වෙන්නෙ ආන්ඩුවේ නියම වැරදි නොපෙනී යාම.
  8. Ratchet

    දේශපාලනය එපා

    මට මෙහෙම උනාට මට තියෙන කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. එකෙන් කට්ටිය වින්දනයක් ලබනව නම් ඉතින් කමක් නෑ..
  9. Ratchet

    දේශපාලනය එපා

    :lol:
  10. Ratchet

    දේශපාලනය එපා

    මම එලකිරි එකට ඇවිත් වැඩි කල් නෑ. මෙ ටික කාලෙට මම දැකපු විදියට මේකෙ ඉන්න දේශපාලනය කතා කරන බහුතරය තාම රස්සාවක් වත් නැති පොඩි කොලු ගැටව්. ඔය මල්ලිලට මට කියන තියෙන්නෙ මෙච්චරයි. උඹලට දේශපාලනය කතා කරන්න තව කල් තියෙනවා. උඹල කිසියම් උසස් අධ්‍යාන ආයතනයක ඉගෙන ගන්නෙ නත්තන් පැය 24ම මේකෙ ඉන්නෙ නැතුව මොකක්...
  11. Ratchet

    ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක්.

    3000k nam amarui.. habai $500 k nam lankave hoyana eka gemak na
  12. Ratchet

    Macro photography

    No contents