1. W

    සජිත් සිය මැරයන් සන්සුන් කරයි

    සජිත් සහ මහින්ද අතර තියෙන වෙනස මොකක්ද? මහින්ද වෙනුවට සජිත් ගෙන ඒමෙන් බලාපොරොත්තු වෙන වෙනස කුමක්ද? පුලුවන්නම් උත්තරයක් දෙන්න.හැබයි මගෙන් ප්‍රශ්නයක් අහන්නේ නැතුව උත්තරයක් ඕනී. :D:D
  2. W

    සජිත් සිය මැරයන් සන්සුන් කරයි

    තමන්ගේ පක්ෂ මූලස්ථානයට ගල් ගහලා වනසන්නේ මොන පරයෙක්ද? මේ වගේ එවුන් දේශපාලනයට තියා කම්කරු වැඩක්වත් කරන්න සුදුසුද?
  3. W

    සජිත් සිය මැරයන් සන්සුන් කරයි

    මීට කලිනුත් ආර් ප්‍රේමදාසත් සිරිකොතට ගහ් ගැහුවා.සිරිකොත වහන්න ගියා.ප්‍රේමදාස සුචරිතේ තමයි හිටියේ.
  4. W

    සජිත් සිය මැරයන් සන්සුන් කරයි

    සජිත් සිය මැරයන් සන්සුන් කරයි

    No contents