1. P

    Typing jobs Rs 6,000

    ස්තුතියි! ඔබ හරි යාලුව. පිටු 10 ~ 15 ලිවුවත් එකත් ඔයාල කරන්නෙ නොමිලේ සේවාවක් විදියටනෙ.
  2. P

    Typing jobs Rs 6,000

    එළකිරි එකේ තියෙන වචන 20 පෝස්ට් 15ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නෙ වචන 300ක්.
  3. P

    Typing jobs Rs 6,000

    ට්‍රයි කරල බලමු. දැනට 1ක් කෙනෙක් ඉන්නව. තව 4 ක් හිටියොත් ඇති.
  4. P

    Typing jobs Rs 6,000

    :D:D:D
  5. P

    Typing jobs Rs 6,000

    :rolleyes:
  6. P

    Typing jobs Rs 6,000

    මෙම ප්‍රොජෙක්ට් එකේ එක අරමුණක් තමයි සිංහල යුනිකෝඩ් භාවිතය වැඩිකිරීම. ස්තුතියි!
  7. P

    Typing jobs Rs 6,000

    සරලව කිවුවොත් මම ටයිප් කරල තියෙන ප්‍රමාණය වගෙ 10ක් විතර. ඔයාල කැමති දෙයක් ටයිප් කරන්න පුලුවන්. නමුත් සිංහලෙන්. ඔයාලගෙ හිතට එන අදහස් සිංහල අකුරු වලට පරිවර්තනය කරන්න පුලුවන්නම් හුගක් හොදයි.
  8. P

    Typing jobs Rs 6,000

    ආයුබෝවන් එලකිරි සාමාජිකයිනි. මේක මගෙ 1වන නූල හින්ද වැරදි සිදුවුනොත් සමාවෙන්න. කතන්දරේ මෙකයි. මට පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනව මාස 6 කින් විතර ඉවර කරන්න ඕන. ඒක මට තනියම කරන්න ටිකක් අමරුයි. ඒක නිසා මම හිතුව ඔයාල පස් හය දෙනෙක් එක්ක ඒ වැඩේ කරගෙන යන්න. ඔයලට හොදට සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න පුලුවන්...

    No contents