හයි වේ එකක් හැදුවා ........ එළකිරි..... කට්ටිය අම්බානකට ගහලා නම් තිබ්බා.... මොකා හිටියත් ඉතින් ගහනවනේ බොලව්... ඒක නිසා ෂේප්
හැබැයි ඉතින් ඔය කඩේ යන උදවිය මෙව්වා ගැනත් හිතුවොත් හොදා....... :dull::dull::dull::dull::no::no::no::no::dull::dull::dull::dull:
ක්‍රිකට් පිට්ටනියක් හැදුවා ක්‍රිකට්...