මෙන්න මේ රාවනගේ සෙල්ලිපි කියල පච කෙලින පී.ජයරත්න කියන එකාගෙ ඓතිහාසික සොයාගැනීම්වල තරම පහල දාල තියෙන ලින්ක් වලින් ගිහින් බලගන්නලා. :lol: :lol: :lol: :lol:
දිවා රෑ නොබලා,බොහෝ වෙහෙස මහන්සිව,කේරල ගංජා මතින් මත්ව සිටි අවස්ථාවන්වලදී බුදුන් උපන් දේශය ලංකාව බවට පවසමින් ලක් ඉතිහාසය නැවත ලියූ...