1. provision

    *** නිධන් වස්තු සොයා ***

    පට්ට ත්‍රෙඩ් එක :) තව කතා දන්න අය දාන්නකො :nerd: කියවන්න ආස හිතෙනවා :yes: මට නිකං සර්ච් කරද්දි හම්බවුන ලින්ක්. ඔයාලත් කියවලා බලන්න http://lankajhothisha.blogspot.com/2011/09/blog-post_15.html නිධන් වදුල - http://www.divaina.com/2010/07/14/badada03.html
  2. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ ත්‍රෙඩ් එක ඉස්සර වගේ නැහැ :sorry: හරිම හෙමින් පෝස්ට් වැටෙන්නෙ :( අනේ කරුණාකරල ගීත විචාර, නිධාන කතා වැඩි වැඩියෙන් දාන්න :) ‍අළුත් විචාරයක් දැක්කෙ නෑ කියන්නෙ එදා දවසට කෑවෙනෑ වගේ තමයි :rofl: මෙහි ලිපි පලකරන අයටත්, සියලු දෙනාටත් ජය වේවා ! :yes: :love::love::love::love::love::love::love:
  3. provision

    *** නිධන් වස්තු සොයා ***

    ෙම් ෙත්‍රඩ් ඒක පට්ට අාසාෙවන් කිෙයවපු ඒකක් :D අපි ෙනාදන්න ෙද්වල් ෙගාඩක් ඉෙගන ගත්තා :nerd: ෙමා්ඩෙයා සහ බුද්ධිමත් සියල්ලන් ෙම් ෙලාව සිටිනා අතර ඒලකිරිය ඒ කාටත් යන්න ඒන්න පුලුවං ෙපාදු තැනක් :frown: කාෙගවත් පිස්සු අදහසක් නිසා ෙම්ක නවත්තන්න ඒපා :angry: අපි ඉතිහාසය ගැන ෙගාඩක් ෙද්වල් ෙම්ෙකන් ඉෙගන ගත්තා‍...
  4. provision

    Google Play for Android :::.

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් :love: මට කියල දෙන්න මේ දාල තියෙන mediafire link එකකින් download කරපු app එකක් ‍android phone එකට දාගන්නෙ කොහොමද කියිල. :confused: steps පැහැදිලි කරල කියන්න thanks :D
  5. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    දිගටම කරගෙන යමු :yes: අපි ඔබ සමගයි :)
  6. provision

    ANDROID වැඩකාරයෝ

    Rom කියන්නෙ මොකක්ද මම හරියටම දන්නෙ නෑ:( අනේ මට 3ජී හදාගන්න කියල දෙන්නකෝ
  7. provision

    ANDROID වැඩකාරයෝ

    ස්තූතියි මචං ඒත් එහෙම කරහම සිග්නල් නැති වෙලා කතිරයක් වැටෙනව. Galaxy Ace එකක් තියෙන කෙනෙකුගෙ settings හදපු විදිය පුළුවන්නම් දාන්න.
  8. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    වටිනාම ත්‍රෙඩ් එක ... දිගටම කරගෙන යමූ:yes: සියලු දෙනාට ජය !:love:
  9. provision

    ANDROID වැඩකාරයෝ

    මචන්ස් අනේ කවුරුහරි ඉන්නවනම් Samsung Galaxy Ace එකක් තියෙන කෙනෙක් මට කියල දෙන්න ඉන්ටර්නෙට් යනකොට 3G කියල පෙන්නන්නෙ නෑ. :sorry: customer care කෝල් කරල settings හැදුව. මම ඉන්න තැනට 3G signal තියෙනවා. මගෙ ‍Ace එකත් 3G සපෝට් කරනවා. දැනට මම ඉන්ටනෙට් යනකොට පේන්නෙ E කියල.:confused: Dialog,Mobitel ජාති...
  10. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    සොදුරු මිනිසානනේ - ඔබට නිවන් සුව!:( මේකත් කියවන්න ... http://www.facebook.com/photo.php?fbid=261098213974726&set=a.180779148673300.46468.180755498675665&type=3
  11. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මම සතියකින් විතර ආවෙ :rolleyes: පුදුම දුකක් දැනුන, ඇහැට කදුළු ආව වෙලා තියෙන දේට :sorry: නමුත් දැන් ඒක යථා තත්වයට පත් වෙලා බව පෙනුනත් තවමත් අපේ සහෝදරයන්ගෙ හිත්වල දුක ඇතිබව පේනවා එකම ඉල්ලීමක් කරනවා සාහිත්‍ය රසයට කැමති අපි වගේ අය ගැන අනුකම්පා කරල දිගටම විචාර සහ නිදාන කතා දාන්න මම අවුරුදු 4 විතර...
  12. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ මොහොත වන විට මේ ත්‍රෙඩ් එක නැරඹූ පිරිස 60 000+ පෝස්ට් / කමෙන්ට්ස් 2000+ වෙබ් පිටු 200+ ජය වේවා ! පිටු 200 ට පිටු 200000000000000000 ආයුබෝවේවා !
  13. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ ත්‍රෙඩ් එක දකිනකොට කියාගන්න බැරි සතුටක් දැනෙනවා :love: මේක දිගටම කරගෙන යමු , අපි හැමදාම මේක කියවනවා :yes: සස්ලිට් ඇතුළු සියළු දෙනාට ජය :D
  14. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    සියළු දෙනාට ජය වේවා ! ;):D මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු :yes::)
  15. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මුළු එළකිරියෙම හොදම සහ වටිනාම ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු අපි සැමදා ඔබ සමගයි සියලූ දෙනාට ජය !
  16. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    දිගටම කරගෙන යමු මේ ත්‍රෙඩ් එකේ වටිනා කම කියල ඉවරකරන්න බෑ මේවත් බලන්න http://www.lakehouse.lk/budusarana/2011/09/27/main_editorial.asp http://www.dinamina.lk/2011/07/13/_art.asp?fn=f1107132
  17. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    විචාරයක් යනු යම්කිසි පුද්ගලයෙක් යමක් දකින ආකාරය විස්තර කිරීම ලෙස මම දකිමි. පහත රූපය බලන්න ... මට කියන්න තියෙන්නෙ අපි සියල්ලන්ගේම අදහස් වලට ගරු කරමු. මේ ‍‍ත්‍රෙඩ් එකේ වටිනාකම දන්න අය ගොඩක් ඉන්නවා, ඒ නිසා කිහිපදෙනෙකුගේ වදන් හමුවේ සැලෙන්න එපා . අපිට ඔබ ලබාදෙන ගීත විචාර වලට අනේකවාරයක්...
  18. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මමත් හිතන්නෙ මේ ගීතයේ විචාරයක් දෙනවනම් හොදයි.:yes: ත්‍රෙඩ් එක දිගටම අරගෙන යමු :) මේක බොහෝ දෙනෙකුට අනාගතයේදී හෝ ප්‍රයෝජනවත් වෙයි අපි දන්න දේවල් බෙදාගමු, ඒත් කරුමෙකට වගේ මට ගීත විචාරය කරන්න තේරෙන්නෙ නෑ. ඒත් ගීත විචාර වලට ලොකු ආසාවක් තියෙනවා සියළු දෙනාට ජය!
  19. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    ෙබාෙහාම සන්ෙතා්සයි දිගටම ගීත විචාර සහ නිදාන කතා ලබා ෙදන්න අපි ඔබට ගරු කරනවා අපට අළුතින් සිතන්න හැකියාව ලබා දීම සම්බන්ධෙයන් ඔබට ජය!

    No contents