මචන් මහින්ද අබේසේකර කිව්වාම උබලාමනේද කෑහැහුවේ එහෙම නෑ අපේ කොල්ලෝ එහෙම කරන්නේ නෑ කියලා...... දැන් හෂාන් කිව්වාම ඒක් විශ්වාසද???? ඕවා ඊරිසියා කතා බන්....
දැන් කොල්ලෝ මුන්ට වඩා හොඳයි, හොඳට සල්ලී හම්බු කරනවා...ඉතින් මුන්ට ඊරිසියයි....තමගේ පැවැත්මට මොනවා හරි කියලා ටීවී එකේ මුණ දාගන්නවා....