1. L

    හිස්බුල්ලා

    Danuwath una machan...elama
  2. L

    හිස්බුල්ලා

    දැනට දිනන්නේ නෑ මචන්..හැබැයි ඒක හැමදාම එහෙම වෙයි කියල කියන්න බෑ..මොකද මේ පර අසාද් සාලි බදුර්දීන් සෙට් එකම සජිත් ට සහය දෙන නිසා..එහෙම නොවුන කාලෙක උන් ඔක්කොම එකතු උන කලෙක අපේ උන් පක්ෂ දෙකට බෙදෙයි උන් එකතු වෙලා උන්ගේ එකා දිනවයි..
  3. L

    හිස්බුල්ලා

    ආතල් දෙන්න එපා බල්ලෝ :lol::lol::lol:
  4. L

    හිස්බුල්ලා

    ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධ එකෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා මන් අහලා තියෙන්නේ..එහෙම තියෙද්දී කොහොමද හිස්බුල්ලා ඉල්ලන්නේ ? :frown::frown:
  5. L

    Yamaha SZ

    Na bro Yamaha SZ
  6. L

    Yamaha SZ

    Yamaha SZ Used bike එකක් ගන්න ඉන්නේ.. Bike එක ගැන දන්නා උන් කියපල්ලකෝ Bike එක හොඳයි ද කියලා
  7. L

    GeForce GTS VGA එකක්

    GeForce GTS VGA එකක් තියෙනවා නම් කියන්න. 8000කට අඩුවෙන්.
  8. L

    Uber දැන් ලංකාවේ ක්‍රියාත්මකයි

    Meter 3 wheel taxi also charging same price for a one minute bro..(it calls waiting charge)..am i correct..??:dull::dull:
  9. L

    මාර සින් එකක් නේ

    මේ ටික කාලෙට මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් මන් මගේ ජීවිත කාලෙට දැකල නෑ අප්පා... එක්කෝ හොරා කන්න ඕනේ නැත්තන් වැඩක් කරන්න ඕනේ... අඩුම තරමේ ඔය වැඩ වලින් එකක් හරි කරලා තියෙනවද මේ ටහිකෙන ආණ්ඩුව? අත්‍යවශ්‍ය බඩු මිල අඩු කල කියල චන්දෙට කලින් කැරට් අලයක් බැස්සුවා..ත්‍රීවිල් තියෙන උන්ට කාර් ගන්න තරම් පුළුවන්...
  10. L

    Car ගන්න

    දැන් Car ගන්න හිටපු, බඩු මිල අඩු වෙනකන් හිටපු උන්ට ෆුල් ආතල් ඇති නේද?? නෑ මේ නිකන් ඇහුවේ..තරහ ගන්න එපා...:lol::lol::lol::lol::lol:
  11. L

    මේ රටේ මිනිස්සු ගැන දැන් ඇත්තේ අනුකම්පාව&#3482

    කන පුපුරන්නම ගහනවා කියන්නේ මේවට තමයි...උඹට ජය..:yes::yes::yes::yes: උඹේ කතා වලට කියන්න දේවල් නැති නිසා තමයි මෙහෙම ගොන් talk දෙන්නේ...
  12. L

    mage user cp

    Huta :shocked::shocked::shocked::shocked:..... umba sirawatamada kiyanne??
  13. L

    mage user cp

    dannathi aya bump ekakwath danna machan...
  14. L

    Kohomada Ranilge wada ???

    මෝඩ comments නැතුව වැදගත් විදියට argue කරමු...
  15. L

    mage user cp

    mage user cp ekata yanna bariyooo.. mehema error ekak enawa..ai a??
  16. L

    Kohomada Ranilge wada ???

    නෑ මචෝ.. චන්දෙ ඉවර උනා විතරයි මහින්දට, ගෝඨාභයට තිබුන චෝදනා වලට ප්‍රමාණවත් සාධක නෑ කියල චෝදනා අයින් කරලා..ගෝඨාභයට රට යන්න තිබුන බාධකත් අයින් කරලා... ඉතින් මේ රටේ දේශපාලන කුහකත්වය ගැන මීට වඩා තව මොනවද මචන්... යුධ අපරාධ වෙලා නෑ, මානව හිමිකම් කඩ වෙලා නෑ කියල අපේ රටට පක්ෂපාති යෝජනා ගේන්නත්...
  17. L

    Kohomada Ranilge wada ???

    :yes::yes::yes::yes::yes:
  18. L

    REPPPP

    tnx bro
  19. L

    හිතල බලහං

    මම දන්නේ නෑ උඹ මොකෙක්ද කියල...ඒ උනාට උඹේ වචන වල මොකක් හරි වැදගත් තේරුමක් තියෙනව කියල දැනෙනවා..ඔහොමම යමු මචන්...

    No contents