හිස්බුල්ලා

Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධ එකෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා මන් අහලා තියෙන්නේ..එහෙම තියෙද්දී කොහොමද හිස්බුල්ලා ඉල්ලන්නේ ? :frown::frown:
 
bball

Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Ne bn eka boru. Youtube video ekak athi Maco ekka. Poddak balapn. Hisbulla illuwa kiyala dinanna be bn. 1% wath ganna be
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධ එකෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා මන් අහලා තියෙන්නේ..එහෙම තියෙද්දී කොහොමද හිස්බුල්ලා ඉල්ලන්නේ ? :frown::frown:

    උබ අහල තිබ්බට එහෙම එකක් ලියල නැල්ලුනෙ බං. අනික උබට ඇහිල තියෙන්නෙත් ඉල්ලන්න බෑ කියල නෙවෙයිනෙ. :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම එකක් නෑ. ලංකවේ උන් බොරුවට කියන එකක් ඔය. එහෙම නම් උන් නාම යෝජනා දෙනකොට ප්‍රතික්ෂේප වෙන්න ඕනේ.
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    උබ අහල තිබ්බට එහෙම එකක් ලියල නැල්ලුනෙ බං. අනික උබට ඇහිල තියෙන්නෙත් ඉල්ලන්න බෑ කියල නෙවෙයිනෙ. :lol:

    ආතල් දෙන්න එපා බල්ලෝ :lol::lol::lol:
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    Ne bn eka boru. Youtube video ekak athi Maco ekka. Poddak balapn. Hisbulla illuwa kiyala dinanna be bn. 1% wath ganna be

    දැනට දිනන්නේ නෑ මචන්..හැබැයි ඒක හැමදාම එහෙම වෙයි කියල කියන්න බෑ..මොකද මේ පර අසාද් සාලි බදුර්දීන් සෙට් එකම සජිත් ට සහය දෙන නිසා..එහෙම නොවුන කාලෙක උන් ඔක්කොම එකතු උන කලෙක අපේ උන් පක්ෂ දෙකට බෙදෙයි උන් එකතු වෙලා උන්ගේ එකා දිනවයි..
     
    Last edited:
  • Dec 18, 2013
    535
    98
    28
    wVYaswC.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම එකක් නෑ. ලංකවේ උන් බොරුවට කියන එකක් ඔය. එහෙම නම් උන් නාම යෝජනා දෙනකොට ප්‍රතික්ෂේප වෙන්න ඕනේ.
    :yes::yes:
    Me wage pissu katha walin ape ratath agam nidahasa nathi thawath arabi rataka mattamata watena ekai wenne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැනට දිනන්නේ පුළුවන් මචන්..හැබැයි ඒක හැමදාම එහෙම වෙයි කියල කියන්න බෑ..මොකද මේ පර අසාද් සාලි බදුර්දීන් සෙට් එකම සජිත් ට සහය දෙන නිසා..එහෙම නොවුන කාලෙක උන් ඔක්කොම එකතු උන කලෙක අපේ උන් පක්ෂ දෙකට බෙදෙයි උන් එකතු වෙලා උන්ගේ එකා දිනවයි..

    ඒක තමයි උට්ටෝ කියන්නේ ඉක්මණට බැදල ලමයි 4 - 5 ක් හදපං.... නැත්තං තව ටික කාලයකින් මොන මොහොමඞ්ට ද දෙන්නේ කියල අහන්න වෙයි....:yes: