1. oxide

    PC House එකට මොකද වුණේ?

    මම ඉස්සෙල්ලම PC එක ගත්තෙ බදුල්ලෙ PC House එකෙන්.. පෙන්ටියම් 2, 10gb hdd, 16mb RAM :D :D
  2. oxide

    වැඩේ ගොඩ දාගත්තා කොහොම හරි 😉🥰

    වයිෆ් මට මැසේජස් පෙන්නුවා බන්..අවුලක් නෑ..පරිස්සමෙන් කරගෙන පලයං...මාට්ටු උනොත් අපි තුන්දෙනාටම හරි නෑනෙ මචං..:no:
  3. oxide

    වලාකුලු පට්ට බරයි කියල උබල දැනගෙන හිටියද?

    උඹ කොහෙද බන් ඉස්කෝලෙ ගියේ..ඒ කාලෙ කට්ටි පැන්න එව්වගෙ රඟේ තේරෙනව නේද..? ලොකු වලාකුළක බර බලන්නෙ ඇත්තුන්ගෙන් බන්
  4. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    සිරාවට...අලුත් ත්‍රෙඩ් එකක් හදපල්ලකො...උඹලගෙ අයිඩියාස්වලින් ලොකු දෙයක් ගත්තා මම..වෙනමම ත්‍රෙඩ් එකක් හදපංකො කවුරු හරි...
  5. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    මටත් මේ පොඩි strategy එකක් අහු උනා..හැබැයි හරියමට කියන්න බෑ..ග්‍රාප් එක දිහා බලාගෙන ඉන්න එකත් කරුමයක්නෙ..ඒකයි ඔටෝ බොටෙක් හදන්න බැලුවෙ.. මේ real production එකේ රන් කරපු එව්වා බොට්ගෙන්
  6. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    මම රන් කරල කියන්නම් මචං...පොඩි ගානක් දාගෙන මේ ටෙස්ට් කරන්නෙ..දැනටනම් අවුලක් නෑ ow machan..තව ටික දවසක් ටෙස්ට් කරනව... ------ Post added on 1791950080
  7. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    Shared එකක රන් කරේ බන්..හැබැයි ඒක us based නිසා binance බ්ලොක් වෙනවා..ලෝකලි රන් කරන්න පුලුවන්..laravelවලින්.කරේ..binance api.එක use කරන්නෙ..
  8. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    මම සෙටප් කරල තියෙන ව්දියට ෂේප් මචං..ලොකු ප්‍රොෆිට් එකක් එන්නෙ නෑ.. 2.5% වගේ හිට් උනාම නවතින්න හදල තියෙන්නෙ..සහ -1.5% වලින් නවතින්න..එතකොට ලොස් එක අඩුයි.දවසට ට්‍රේඩ්ස් 10ක් දාගත්තනම් ඇති ඔව් මචන්..දුවල බැලුවා..රිස්ක් එක ගොඩක් අඩු වෙන්න තමා හදල තියෙන්නෙ.කොච්චර උඩට ගියත් 2.5% වලින් ක්ලෝස්...
  9. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    දැනට binance futures විතරයි මචං..
  10. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    කරල බැලුව මචංලා..strategy එකට 100%ම වැඩ..මම ට්‍රේඩ්ස් 20ක් වගේ දාලා බැලුවා.හරියටම වෙලාවට ඕපන් වෙනවා සහ ක්ලෝස් වෙනවා.. මම ලෝකල් දුවද්දි ip එක whitelist කරල දැම්මා..එතකොට වැඩ..cpanel එකේ test ,කරද්දි us based එව්වගෙන් බ්ලොක් කරනව API ඇක්සස්.. ------ Post added on 1791943658
  11. oxide

    Binance ප්‍රශ්නයක් 😁

    මචංලා..binance ට්‍රේඩිං (futures)වලට බොට් කෙනෙක් හැදුවා laravelවලින්. බඩු වැඩ..පොඩි ප්‍රශ්නයක් තියෙනව..මගෙ us based server එකක් තියෙන්න..ඒකෙන් binace futures block කරනවා. මේක singapore වගේ රටක හොස්ට් කරොත් හරි යයිද? ලෝකල් දුවන්න පුලුවන්..internet ස්ටේබල් නැති ප්‍රශ්න, කරන්ට් යන ප්‍රශ්න...
  12. oxide

    ධර්ම යුද්ධය 2

    සිංහල පලවෙනි එක බැලුවා..දෙවෙනි එක බලන්න ඕන
  13. oxide

    ධර්ම යුද්ධය 2

    සිංහල එක නැද්ද බන් හොයාගන්න...?
  14. oxide

    ධර්ම යුද්ධය 2

    ඒකෙ නෑනෙ බන්....
  15. oxide

    ධර්ම යුද්ධය 2

    ධර්ම යුද්ධය 2 තියෙන පිංවතෙක් ලින්ක් එකක් දීපල්ලකො ...🙏🙏
  16. oxide

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    මරු බන්..ස්පීඩ් එක පට්ට..ලුක් ඇන්ඩ් ෆීල් එකත් පට්ට..ජය වේවා..!
  17. oxide

    ප්‍රොපෝසල්

    අඩෝ ලැජ්ජයි බන් ..... :sorry: :sorry:
  18. oxide

    ප්‍රොපෝසල්

    මම තමා ඒ බෝයි ෆ්‍රෙන්ඩ්.. මේ කතාව ඇත්ත... :yes: :yes:
  19. oxide

    පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    තාම වීකෙන්ඩ් එක එකක් ආවෙ නෑනෙ බන්.... :D :D :lol: :lol: :lol:
  20. oxide

    NVMe SSD Shared Hosting අවුරුද්දටම Rs 3000/- සිට. ✆ 077 489 8282

    laravel , vue වෙබ් එකක් රන් කරන්න හිතාගෙන ඉන්නව මචං..cPanel තියෙනවද සහ node.js cli එකේ රන් කරන්න පුලුවන්ද

    No contents