1. කොල්ලෝ හෙන මෝඩයි බං........

    :) ඔබ හැමගේම දිරිමත් කිරීම් වලට බොහොමත්ම ස්තූතියි. එළකිරියේ රෙජිස්ටර් වෙලා හිටියේ සිංදු බාගන්න විතරයි. මේ ත්‍රෙඩ් එක නිසා මගේ දුප්පත් බ්ලොගයට අද සැලකිය යුතු පිරිසක් පැමිණ ඇත. අද තමා පළවෙනියටම එළකිරියේ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කළේ. මේකත් ඇබ්බැහිවෙන සුළු බවක් දැනෙන බැවින් නැවත් නොපැමිණීමට...
  2. කොල්ලෝ හෙන මෝඩයි බං........

    බලමු මේකවත්! මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කිරීමට ගන්නා තුන්වන උත්සාහයයි මේ! :D පළමුවෙන් මගේ බ්ලොග් පෝස්ට් එක දැමීමේදී එය උපුටාගත් ස්ථානයට ලින්ක් එකක් දැමීම පිළිබඳව sudeewa ට ස්තූතිවන්ත වෙමි. නමුත් මේ එළකිරියේම සමහර තැන් වගේ අපේ පෝස්ට් ඔවුන්ගේ වගේ කොපිකර දමන අවස්ථාද දැක ඇත්තෙමි. අන්තර්ජාලයේ හෝ වේවා...

    No contents