LankaQR එක හරහා හැමෝටම භාවිත කරන්න පුළුවන් පොදු wallet app එකක් හදලා, NFC හරහාත් payment කරන්න පුළුවන් විදිහට පද්ධතිය දියුණු කළා නම් ඔය මල ඉලව් transaction fees ප්රශ්න ගොඩක් විසඳගන්න තිබුණා.
කොහේද ඉතින්, ලංකාවේ LankaPay කියලා ජාතික payment network එකක් තිබුණට, ඉන්දියාවේ UPI පද්ධතිය දිහා බලලා...