1. DJT_Online

    Facebook pages වලට පෝස්ට් දාන්න බැරි ගැටළුවක් තියනවාද?

    Facebook pages වලට පෝස්ට් දාන්න බැරි ගැටළුවක් තියනවාද? මගේ page එකේ publishing tools වලට ගියාම page එක load වෙන්නේ නැතුව ගිහින් ටික වෙලාවකින් respond කරන්නේ නැතුව යනවා.
  2. DJT_Online

    SLT fier issue

    Rules මොකුත් add වෙලා නැහැ. එහෙම add වෙලා තිබුණා නම් site එක කොයි වෙලාවෙවත් ලෝඩ් වෙන්නේ නෑනේ නේද. මේක වැඩ කරන්නේ නැතුව යන්නේ එක පාරටම පොඩි වෙලාවකට. router එක restart කරපු ගමන් හරියනවා. අපි static ip එකක් use කරනවා අපේ internal server එකට. slt එකෙන් ලොග් වෙන්න බැරි වෙලාවටත් dialog connection...
  3. DJT_Online

    SLT fier issue

    මම පාවිච්චි කරන slt fiber connection එකේ වැඩ කරගෙන යනකොට සමහර sites load වෙන්නේ නැතුව යනවා. ඒ වෙලාවට Google, Facebook වගේ සයිට්ස් වැඩ කරනවා. හැබැයි ඒ වෙලාවටම dialog connection එකකින් බැලුවාම ඒ සයිට් ගැටලුවක් නැතුව ලෝඩ් වෙනවා. Router එක restart කරාම ආයෙත් ගැටලුවක් නැතුව වැඩ කරන්න ගන්නවා. වැඩ කරන...
  4. DJT_Online

    Land Rover Defender Review (Sinhala) from ElaKiri.com

    ඕව පදින උන්ට අපේ පැත්තේ උන් කියන්නේ බූදල් පාළුවෝ කියලා :rofl::rofl::rofl:
  5. DJT_Online

    අැල්ල_වේලෙයි

    මේ කාලේ එහෙනම් එහෙ ගිහින් අපිට කන්න තැන්, ඉන්න තැන්, යන්න ත්‍රීවීල් එහෙම ඇති නේද?
  6. DJT_Online

    Innovex tv

    දම්‍රෝ එකෙන් ඔය advertise කරලා තියන්නේ ගෙවන්න දෙනකොට දෙන මිල. අත්පිට මුදලට ගන්නකොට 10% ක් අඩු කරනවා. ඒ වගේම අලෙවි නියෝජිතයන්‍ට දෙන්නේ තවත් අඩුවට. උන් තුන් හතර දෙනෙක් එකතුවෙලා එකවිඩේ ටීවී 200 ක විතර ඕඩරයක් දැම්මාම තව ලොකු ඩිස්කවුන්ට් එකක්, free issues එහෙම උන්ට හම්බෙනවා. ඒකයි උන් අඩුවට දෙන්නේ.
  7. DJT_Online

    HI FI Systems

    LG FJ1 එක බැලුවේ නැද්ද?
  8. DJT_Online

    Drone + Point and shoot camera

    50000 ක් විතර වෙන drones තියනවද ඒ වගේ කරන්න පුලුවන්?
  9. DJT_Online

    Drone + Point and shoot camera

    ගොඩක් මිල අඩු drone වල තියන කැමරා වල එක එච්චරම හොද නැති නිසා පොඩි point and shoot කැමරාවක් එක්ක fly කරන්න පුළුවන් drone මොනවද තියන්නේ? ලොකු දුරක් යන්න ඕනේ නෑ. මීටර් 250 ක් විතර fly කරන්න පුළුවන් ඒවා...
  10. DJT_Online

    Feminism is Cancer

    එහෙමනෙ ඕනෙ කියන්නේ :rofl::rofl::rofl:
  11. DJT_Online

    Feminism is Cancer

    ගෑණුන්ට සම තැන දෙමු. ගෑණු පිරිමි එක වගේ සලකමු. ගෑණු පිරිමි බෙදීම් ඉවත් කරමු. ඔලිම්පික් වලදී ගෑණු පිරිමි මීටර් 100 දිවීමේ තරග නවත්වා එකම තරගයක් තියමු. ගෑණු පිරිමි ලෙස බෙදා ඇති වැසිකිලි ඉවත් කරමු. ගැහැණුන් සහ පිරිමින් පරීක්ෂා කිරීමට වෙනසකින් තොරව පොලිස් නිළධාරීන් යොදවමු. ගැහැණු පිරිමි ලෙස බෙදා...
  12. DJT_Online

    Hutch 197/-

    මම පාවිච්චි කරනවා. රෑ 12 ඉදන් හවස 6 වෙනකල් 1.65GB තියනවා හවස 6 ඉදන් රෑ 12 වෙනකල් 550MB තියනවා. මට සාමාන්‍ය පාවිච්චියට ඇති. හවස 6 ඉදන් 12 වෙනකල් මදි නම් 198 එකක් දා ගන්නවා.
  13. DJT_Online

    CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ

    credit card එකෙන් රු.50000.00 ක දෙයක් ගෙවන්න ගන්නවා නම් card එකේ 50000 ක මුදලක් ඉතුරුවෙලා තියෙන්න ඕනෙද? උදාහරණයක් විදිහට කිව්වොත් මගේ credit card එකේ ලිමිට් එක 100000 නම් සහ මම දැනටමත් ඒකෙන් 75000ක් වියදම් කරලා නම් තියන්නේ මට අර 50000 දේ ගෙවන්න ගන්න පුලුවන්ද?
  14. DJT_Online

    US navy_සෙට්_එකක්_අපි_කවුරුද_සිංදුව_කියනව

    කොහොමද බේස් ගිටාර් පාර
  15. DJT_Online

    හාඩ්වෙයාර්_business

    ණයට තමා වැඩිපුරම බිස්නස් එක වෙන්නේ. හැබැයි එකතු කර ගන්න තමා අමාරු. විශේෂයෙන් ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන අයගෙන්
  16. DJT_Online

    ලයිට්.ඩිම්.අවුල්

    ලයිට් දෙක හරියට ෆෝකස් නොවුනාමත් ඔය ලෙඩේ එනවා. ලයිට් එජෙස් කරලා බැලුවාද?
  17. DJT_Online

    Public announcing system help

    ඔව්. අනිත් එක ලවුඩ්ස්පීකර් වලට වඩා sound quality එක හොදයි. ඝෝෂාකාරී නැහැ. වචන හරිම පැහැදිලියි.
  18. DJT_Online

    මෙහෙම උනොත් ?

    විනාඩි දෙකේ කෝපයට ඔය වැඩේ කරාට සමහරවිට ජීවිතකාලෙම විදවන්න වෙන්න පුලුවන්. උදාහරණයක් විධිහට කිව්වොත් ඔහොම කරලා පස්සෙන් ආපු බයිසිකල්කාරයෙක් වගේ එකෙක් මැරුණොත්, නීතියෙන් ගැලඋනත් හෘද සාක්‍ෂියට අනුව අපි මිනීමරුවෙක්
  19. DJT_Online

    Public announcing system help

    දැන් ගොඩක් පන්සල් වල තියන්නේ මේ වගේ powered speaker system. එහාට මෙහාට ගෙනියන්නත් ලේසී. Stand දෙකකුත් තියනවා
  20. DJT_Online

    කිරියේ කීවෙනියාද

    39237 Join Date 07-07-2007

    No contents