සිංහල සල්ලි හොයන්න මාරු ද?>
මචන් මම හොද විහිළු තියෙන එල වෙබ් සයිට් එකක් හදන්න යන්නේ. ඉතින් වෙන මොනවත් නෙමෙයි. මම හදන්න යන්නේ විහිළු ඩොට් කොම් කියල සයිට් එකක්. ඉතින් ලංකාවේ හැමෝටම ෆුන් එකක් ගන්න ඕන නිසා මම මේක සිංහල යුනිකෝඩ් වලින් හදන්නේ, ඉතින් මට මේකට කවදාවත් ම google adsense ඇඩ්ස් දාන්න බෑ...