1. චිලි චීස් ටෝස්ට් හදමු | Chili Cheese Toast Recipe in English and in Sinhala | Episode 25

    චිලි චීස් ටෝස්ට් ගෙදරදීම සාදාගන්න ආකාරය සරලව මුළ සිට | How to make Chili Cheese Toast your own at home
  2. ෂෝර්ට් ඊට්ස් පිරවුම හදමු | Short eats filling Recipe in English and in Sinhala

    ෂෝර්ට් ඊට්ස් පිරවුම ගෙදරදීම සාදාගන්න ආකාරය සරලව මුළ සිට | How to make Short eats filling your own at home
  3. ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    comsec මහත්තයෝ අර ඩයලොග් එකේ රෙකෝඩින් එක දෙනකෝ අපිටත් ඔයාගේ සිංහනාදෙ අහන්න. නැහැයි කියන්න නම් එපා ඔන්න. එතකොට අපිට හිතන්න වෙන්නෙ ඔබතුමා පොන්නයා වගේ 1000ක් ගෙවලා, බලු වෙලා හීනෙන් බැන්නා කියලා තමා :lol:
  4. ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    comsec මහත්තයෝ අර ඩයලොග් එකේ රෙකෝඩින් එක දෙනකෝ අපිටත් ඔයාගේ සිංහනාදෙ අහන්න. නැහැයි කියන්න නම් එපා ඔන්න. එතකොට අපිට හිතන්න වෙන්නෙ ඔබතුමා පොන්නයා වගේ 1000ක් ගෙවලා, බලු වෙලා හීනෙන් බැන්නා කියලා තමා gl
  5. ඩයලොග් එකේ රෙදි ගලවමුද සෙට් වෙලා?

    ඩයලොග් එකේ රෙදි ගලවමුද සෙට් වෙලා? අපේ එලකිරියේ කොල්ලෙක් ගාව එළ රෙකෝඩින් එකක් තියෙනවලු, ඒක පාවිච්චි කරලා සුපිරි ගේමක් ගහන්න පුලුවන් අපිට. මොකද කියන්නේ යූටියුබ් දැම්මොත් උඹලට ඒක ඩයලොග් පේජ් එකේ ශෙයා කරලා සපෝර්ට් එකක් දෙන්න පුලුවන්ද? මූ රෙකෝඩින් එක ඊමේල් කරාලු ඩයලොග් එකට ඕක පබ්ලික් කරන්න තරම්...
  6. ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    පටිගත කරපුවා දාපන් කෝ මචන් උඹ අනිත් උන්ගේ සේරම පෲප් ඉල්ලුවට උඹ දාන බයයි නෙ? ඔතන වෙන්න ඇත්තෙ උඹ ඕකට 1000ක් පුදන්න ඇති පස්සේ බලු වෙලා අඬන්න ඇති ඔය phone call dialog සේරම උඹ හිතෙන් මවපුවා :P කොලේ ෆොටෝ එක තිබ්බට උබ බැනපුවා ඔප්පු වෙන්නේ නැහැ නෙ දාපන් මහත්තයෝ රෙකෝඩින් එක! අපි යූටියුබ් දාලා ඩයලොග් ලගේ...
  7. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    මමත් එකක් දැම්මා "I Will Print your Site logo On 512mb Pen For $5" කියලා.. ඒකත් තවම හෝල්ඩ් වෙලා තියෙන්නෙ.:baffled:
  8. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    3 වෙනි ඕඩර් එකත් ආවා මචන් :)
  9. how to become male model

    5.11 Never Look like 6 feet:lol: මචන් උබේ බොඩි එක කොහොමද? මට PM එකක් දාපන්.:)
  10. facebook ඵකෙන් සල්ලි හොයමු

    යුරෝ එකක් රු.169ක්
  11. how to become male model

    උස කොච්චරද?
  12. Troll Comics Mega Thread

    Cut half ----> Be a god :P
  13. National ID eke "V" wenuwata "X" thiyenne ai ?

    අනුන්ගේ ලබ්බවල් බලලා ඔළුවේ අත තියන් කල්පනා කරන්න එපා බන්;)
  14. මේකට උත්තර නොදුන්නොත් මරනවා දැනගං

    පීසා හට් / කේ.එෆ්.සී අරව මේවා හයි ෆයි සේරම ඒවා වල පඩිය අඩුයි. නයිට් කඩේක වැඩට පලයන් දවසට 800 - 1000ක් දෙනවා. පැය 4යි වැඩ කරන්න තියෙන්නෙ!
  15. රුපියල දවල් තැබූ වාර්තාව හවස කඩයි, ඩොලරයක&#353

    අම්බෝ බන්! ඒ කියන්නෙ $100ට මට රු.13000ක් එනවා නෙ..:love::love:
  16. මේකට උත්තර නොදුන්නොත් මරනවා දැනගං

    ගිහින් අහපන්! කේ.එෆ්.සී එකේ පඩි අඩුයි..... වැඩ වැඩි
  17. මේකට උත්තර නොදුන්නොත් මරනවා දැනගං

    යකෝ කොත්තු ගහන එක තමා ලාබම වැඩේ! දවසට 900ක් දෙනවා.. 7.00 - 12.00 වැඩ කරන්න පුළුවන්!:P
  18. මේකට උත්තර නොදුන්නොත් මරනවා දැනගං

    පික් පොකට් ගහන්න/ මාල කඩන්න වගේ පාර්ට් ටයිම් ජොබ් තමා බන් ඔය වෙලාවට තියෙන්නෙ!

    No contents