පොඩ්ඩක් එන්න පරක්කු වුනා.. :( කට්ටියටම තෑන්ක්ස්!!
@MCSD අර ධර්මපාල මාවතේ තැන නේද මචෝ.. ? දැකල තියනව.. එතන ඉන්නෙම කෙල්ලො ගොඩක්, ඒකට යන්නෙත් කෙල්ලොම නිසා පොඩ්ඩක් අප්සට් වගේ හිතුනා.. :D
@Chathurangaabey - පිත්තල හන්දියේ මොකෙන්ද ගන්න පුලුවන් බ්‍රෝ... ?
@Hayao තෑන්කූ සෝ මච්... :D
@anton2 ගන්න...