Oriflame ගන්න පුලුවන් කොහෙන්ද...?

Oriflame ගන්න පුලුවන් කොහෙන්ද...?

කොල්ලනේ... මට කොළඹ අවට ඔරිෆේලේම් ප්‍රඩක්ට්ස් ගන්න පුලුවන් තැන් ටිකක් කියනවද ?
 

crox

Member
Dec 11, 2009
56
3
0
pm me
3.gif
3.gif
3.gif
 
පොඩ්ඩක් එන්න පරක්කු වුනා.. :( කට්ටියටම තෑන්ක්ස්!!

@MCSD අර ධර්මපාල මාවතේ තැන නේද මචෝ.. ? දැකල තියනව.. එතන ඉන්නෙම කෙල්ලො ගොඩක්, ඒකට යන්නෙත් කෙල්ලොම නිසා පොඩ්ඩක් අප්සට් වගේ හිතුනා.. :D

@Chathurangaabey - පිත්තල හන්දියේ මොකෙන්ද ගන්න පුලුවන් බ්‍රෝ... ?

@Hayao තෑන්කූ සෝ මච්... :D

@anton2 ගන්න නම් ඕන තමා මචෝ..

@anju.r කොල්ලුපිටියෙ කොතනින්ද ගන්න පුලුවන් මචං ?

@urajdrlk ඕකේ.. තෑන්ක්ස් බ්‍රෝ... මම බලන්නම් එතන!