ඔව් tv serious එකක්වත් බලන්න ගත්තනම් හරි..:yes:
හොදට තියෙයි..:frown:යකො උබ කියන්නෙ ගහෙන් වටුනු එකාව අලිදම්මල පාගනව වගේ වැඩක් නේ.:angry:
Thnx machan,,,කෙල්ලෙක් දාගත්ත්නම් වැඩේ ගොඩ.:D
යකො උබ මාව දූවිල්ලක් කොරන්නද හදන්නේ?:frown::angry:
ඇයි මයේ අම්මා ස්වයන් වින්දනෙට අලුකෙහෙල් කන්ටෙ??:rolleyes...