:(:( මෙකයි සිද්දිය..මගේ Ofiice රූම් එකේ Power outlet 2ක් තියෙනව.. පෙරේදා අකුණක් ගහල එක outlet එක්ක දාල තිබ්බ Monitor එකයි, ලැප් එකයි, Playstation එකයි අවසන් ගමන් ගිහින් තිබ්බා.. හැබැයි අනිත් outlet එකේ කිසිම Device එකක් කෙල වෙලා නෑ.
මට දැන ගන්න ඔනී.. මේ වගේ වෙන්නේ නැති වෙන්න දාන්න පුලුවන්...