Lightning Projection ekak

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    :(:( මෙකයි සිද්දිය..මගේ Ofiice රූම් එකේ Power outlet 2ක් තියෙනව.. පෙරේදා අකුණක් ගහල එක outlet එක්ක දාල තිබ්බ Monitor එකයි, ලැප් එකයි, Playstation එකයි අවසන් ගමන් ගිහින් තිබ්බා.. හැබැයි අනිත් outlet එකේ කිසිම Device එකක් කෙල වෙලා නෑ.

    මට දැන ගන්න ඔනී.. මේ වගේ වෙන්නේ නැති වෙන්න දාන්න පුලුවන් projection system මොනවද? external fix කරන්න පුලුවන් Unit මොන්නව හරි තියනවඩ? නැත්තම් Fuse Box එකෙම දන්න පුලුවන් Device තියනවද?

    *අකුණ ගහපු වෙලාවේ ගෙදර ට්‍රිප් ඔක්කොම ඔෆ් උනත්...ඩැමෙජ් එක වෙලා...


    :(
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    784
    422
    63
    Homagama
    ඕවට ආණ්ඩුවෙන් විසඳුමක් දෙන්න ඕනේ. රත්තරං කියනවා වගේ හෙණ ගහන වෙලාවට නාරස්සනේ එලියට විසි කරන්නත් ගෙදර කවුරුහරි ඉන්න ඕන. ටෙලිකොම් එකෙන් කියනවා අකුණු අනතුරු වලට වගකීම් දෙන්නෙ නෑලු. කාලගුණේ කියනවා ⛈️ අනතුරු අවම කරගන්න කටයුතු කරන්න කියලා. 😐
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,907
    72,018
    113
    මාලඹේ
    ඔය වැඩේ වෙන්නේ ලංකාවේ කරන්ට් වයර් වලට Lighting Protection Cover එකක් නැති නිසා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    ඔය වැඩේ වෙන්නේ ලංකාවේ කරන්ට් වයර් වලට Lighting Protection Cover එකක් නැති නිසා
    Ceb එකත් එක්ක නඩු කීවනම් හරි. අලාබේ ඉල්ලල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,907
    72,018
    113
    මාලඹේ
    Ceb එකත් එක්ක නඩු කීවනම් හරි. අලාබේ ඉල්ලල
    CEB එකේ වැරද්දකින් ගෙදර බඩු පිච්චුනොත් ඉස්සර නම් ගෙවුවෙ කියලා අහලා තියෙනවා දැන් නම් කොහෙිමද කියලා දන්නේ නෑ.
    අකුනු වලට නම් ඔකුන් ගෙවන්නේ නැතිවෙයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    CEB එකේ වැරද්දකින් ගෙදර බඩු පිච්චුනොත් ඉස්සර නම් ගෙවුවෙ කියලා අහලා තියෙනවා දැන් නම් කොහෙිමද කියලා දන්නේ නෑ.
    අකුනු වලට නම් ඔකුන් ගෙවන්නේ නැතිවෙයි
    මටත් ඔහොම නඩු කියන්ඩ පුලුවන් කිව්වෙ ceb එකෙ ඉන්ජෙක්මයි
     
    • Wow
    Reactions: 2osama

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    man dakka FB post ekak Orange eke meter eka gawin set karanna pulwuan gadget ekak ..post eka hoyaganna ba dan... 30K da koheda... ekko mulu room ekatama supply eka disconnet karanna mechanism ekak hadaganna oni.. mokada outlet walin pulg galawa galawa inna bane ..

    Ceb එකත් එක්ක නඩු කීවනම් හරි. අලාබේ ඉල්ලල
    naduwa ewara wenakota damage eka wage 2k gihin tiyei..
    ------ Post added on Apr 8, 2026 at 2:23 PM