1. K

    My short journey of losing weight

    well done yaluwa. niyamai. Mageth BMI eka 28.4. Matath uwamanai bara adukaraganna. Eth thama umbata tarama dahiriyak mata nehe me kema palanaya karanna. Namuth umbe kathawa mama motivation ekak karaganna try karannam. Sthuthiy bedagattata
  2. K

    සුන්දර බඹරගල

    c8jclD7RhA0
  3. K

    සුන්දර බ‌ෙිකර්ස් ඇල්ල.......

    සුන්දර බ‌ෙිකර්ස් ඇල්ල....... https://youtu.be/XzGgbMHr27g
  4. K

    කවුද කියන්නනේ අපේ රුපියල බාල්දුයි කියල..............

    කවුද කියන්නනේ අපේ රුපියල බාල්දුයි කියල.............. අය්බෝවන් ............... අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්..... ඔයාල හැමෝම දන්නවා අද අපේ රට තියෙන්නෙ ටිකක් අස්තාවර තත්වෙත කියල...... පහුගිය ටිකේ දන්න නොදන්න හැමෝම විස්සෝප වුනා මේ නිසා අපේ රුපියල ගොඩක් අවප්‍රමානය වෙනවා කියල... දැන් 182 ක්...
  5. K

    ලස්සන_බිරිඳක්

    මචං ලස්සන කියන එක සාපේක්ෂයි . මට ලස්සන එකා උඹට ලස්සන නැහැ . අනික ගොඩක් වෙලාවට ගෑනි කොච්චර ලස්සන වුනත් මිනිහෙකුට තමන්ගේ ගෑනිට වඩා අනිත් ගෑනු ලස්සනට පේනවා . මොනව කරන්නද? ඒක තමයි හැටි. හැබැයි හිත ලස්සන ගෑනියෙක් හොයාගත්තොත් උඹගෙ ජිවිතය ලස්සන වේවි.
  6. K

    තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?

    මට හිතුණේ මොකක් හරි බරපතල සීන් එකක් තියනවා . Lawyers ල තර්ක කරන විදිහ අහපුවම පිස්සු හැදෙනවා. බලමු සදුදාට මොකක් හරි කියාවිනේ.
  7. K

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මචං උඹ කරන්නෙ උදව්වක් නෙමෙයි. සමාජ සේවයක්. එහෙම දේවල් කරනකොට ගොඩක් උන්ට ඇහේ කටු අනිනවා වහේ. ඒ වුනාට සැලෙන්න එපා. උඹ නිසා දවසක ගොඩක් උන් ගොඩ යාවි.
  8. K

    ඇග හිරිවට්ටන බ්‍රසීලයේ සර්ප දූපත......මිනිසු&#

    ඇග හිරිවට්ටන බ්‍රසීලයේ සර්ප දූපත......මිනිසු&# කිසිදු මිනිස් වාසයක් නොමැති මෙම දූපත බ්‍රසීලයට සැතැපුම් 25ක පමණ එපිටින් පිහිටා තිබෙනවා .මිනිසුනට තහනම් කලාපයක් වන මෙම දූපත පිළිබඳ ඇති වාර්තා වලට අනූව අවසන් වරට මෙම දූපතේ වෙරළ ආසන්නයට ගිය මසුන් මරන්නාගේ නිසල දේහය පසුව හුදෙකලාව පාවන බෝට්ටුව තුළ ලේ...
  9. K

    Web Hosting Help

    thanks machan
  10. K

    Web Hosting Help

    web hosting සදහා හ‌ොදම ව‌ෙ බ් අඩවි ම‌ොනවාද?
  11. K

    නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?

    මචං නගර සභාවෙන් ඒකකයක මිල කොහොමද දන්නෙ නැහැ. මම ඉන්නෙ කුණ්ඩසාලේ. මෙහෙ වතුර දෙන්නෙ ජල සම්පාද මණ්ඩලෙන්. 21-03 සිට 21-04 මාසෙට මට ඒකක 23 කට 689.31 ක බිලක් අැවිල්ල තියනවා. මම හිතන්නෙ ඒවාගේ ගනක් තමයි යන්නෙ. උඹ බිල බලන්න ඉල්ල ගනින්. උඹේ ගෙදරට වෙනම මීටරයක් නැද්ද? නැත්තං අයිතිකාරය උගේ බිලත් ඒක්ක...
  12. K

    ඔක්කෝටම තෑන්ක්ස්...

    නියමයි මචං. පරිස්සමෙන්. ජය වේවා!!!
  13. K

    Social media help

    Ai ewata ehema une?
  14. K

    Social media help

    Godak ratawala tamantama awenika social media tiyanawane. Ekak mama Hewwe

    No contents