නඩුව අහලා ඉවරවෙලත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැන තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?
සංවාදයට විවෘතයි.
මම දන්නේ නෑ මොකක්ද සීන් එක කියලා.මම හිතන්නේ ප්‍රෙසිඩන්ට්ට අවාසිදායක නිසා පරක්කු කරලා දෙයි.මේවා නඩු තීන්දු වලින් දැන ගන්න ඕන ඒවා නෙවෙයි.සිරා උසස් පෙල කරානම් කවදාවත් පාර්ලිමන්ට් එක විසුරුවා හරින එකක් නෑ.අට පාස් අය ජනාධිපති උනාම ඔහොම තමයි

ithin ubalamane ban 8 pass ekekwa president kare
ithin ubala gena mona kathada![]()

ithin ubalamane ban 8 pass ekekwa president kare
ithin ubala gena mona kathada![]()