මචන්ලා උදව්වක් ඕනා.:D
ටොරන්ට් එකෙන් දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? :sorry:
මම මේ අවුරුදු ගානකින්ද මන්ද ෆිල්ම් එකක් ඩවුන්ලොඩ් කරන්නේ,:(
මට මතක විදිහට වැඩ ටික කර ගත්තා බට් ටොරන්ට් file එක ඩවුන්ලෝඩ් කර ගන්න විදිහක් නෑ. :no: වටේ යවනවා.:growl: ඉස්සර ඩවුන්ලෝඩ් කරපු වෙබ් සයිට් දැන් දෙන්නේ නෑ...