HP Deskjet 1010 Printer Ink cartridge failure message

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මචංලා මෙන්න මේකට විසඳුමක් කියපල්ලකෝ.. මම කාට්‍රිජ් එකට තීන්ත පුරෝගෙන ඇවිල්ලා ගොඩ කාලයක් නෑ. ගොඩාක් ප්‍රින්ට් කරලත් නෑ තාම තීන්ත පිරෙව්වට පස්සේ.. ඒ වුනාට මේ මගුල් මැසෙජ් එක එනවා. වැඩක් කර ගන්න බෑ.. අත්‍යාවශ්‍ය වැඩ වගයකට ඉක්මනට ප්‍රින්ට් අවුට් ටිකක් ගහ ගන්න තියනවා. මේකට මුකුත් විසඳුමක් නැතිද?:sorry::sorry::sorry:

    14ctcld.jpg

    Printer model HP Deskjet 1010
     
    • Like
    Reactions: SagaxConatusV

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකකට ගිහින් උබේ ක්‍රෙඩිට් කාඩ් නම්බරේ දියන්, හරි යනවා..:yes:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    කාට්‍රිජ් එක අලුතින් දාන්න වෙනවා...උබ ඔය ප්‍රින්ටරේට කාටිජ් දාන්න එපා..ඕකට එන්නේ HP61..රු2000 පනී.
    සැම්සුන් අළුත් ප්‍රින්ටර් එකඛ් ඇවිත් තියෙනවා රු10000 කට ටෝනර් දාන්න පුලුවන්.මට මොඩල් එක මතක නෑ.ඒ ටෝනර් එකෙන් කොළ8000ක් විතර ගහන්න පුලුවන්.ටෝනර් එක වෙන්නේ 3500ක් වගේ.
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    hp update kiyana eka uninstall karala pc eka restart karala balapan try karala haraiyanwa bn matath awa oya awula hena gemak dila hoyagatte anith ewa tiyapan hp update kiyala thiyana eka vitarak karapan
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔය HP මගුල් ප්‍රින්ටරේ පැත්තකට දාල ගනින් බං budget laser printer එකක්. ඕකට එන HP61 cartridge එක රු. 3500ක් වෙනවා. දෙකම දැම්මොත් රු. 7000. අනික කඩදාසි 50කට 60කට වඩා ගන්නත් බෑ. ඔය cartridge රිෆිල් කළහම ප්‍රින්ටරේ ලෙඩ දෙනවා. මගෙත් තියෙන්නේ DeskJet 1000 ප්‍රින්ටර් එකක්. මමත් දැන් විසිකරලා දාල තියෙන්නේ වියදම පට්ට සැර නිසා. HP61 cartridge දෙකම replace කරන්න යන ගාණට තව රු. 3000 ක් විතර දැම්මම පොඩි laser printer එකක් ගන්න පුළුවන්. මට මතක විදියට Samsung laser printer එකක් තියෙනවා ගාන අඩු. ගෙදර පාවිච්චියට හොඳයි.