මගේ එලකිරියේ මචOලාට කුකුලා මෙන්න බොහෝම ස්තුතියි කිව්වා... ඔබලා දාලා තිබුන comments වලින් මම loku දෙයක් අරගත්තා.. උට last warning එක issue කරා. මිනිහා බයවෙලා වගේ කිව්වා "මචO, බයවෙන්න එපා මම ආයි උබලා දෙන්නගේ love එකට ඈගිලි ගහන්නේ නෑහෑ කියලා.." මම උට කිව්වා, " හරි, දෑන් උබ අපි දෙන්නගේ love එකට...