Google යන වදනෙහි තේරුම ඔබ දන්නවද?

Jun 21, 2012
30
3
0
ගග අද්දර
Google යන වදනෙහි තේරුම ඔබ දන්නවද?

ගුගල් සෙවුම් යන්ත්‍රය අප සෑමදෙනාම පාහේ බාවිතා
කරන වෙබ් සෙවුම් යන්ත්‍රයක්. නමුත් අප එම නාමයෙහි තේරුම ගෑන වෑඩි සෑලකිල්ලක් දක්වන්නේ නෑහෑ.මේ Google නම සෑදුන ආකාරයයි...:nerd::nerd::nerd:
attachment.php


GOOGOL යන වචනයෙන් බිදි GOOGLE යන්න සෑදි තිබෙනවා. Googol යනු සOඛ‍ය්‍යාවක් හෑදින්වීමට යොදන වචනයක්. එම සOඛ‍ය්‍යාව 1‍යි ඹිOදු සීයක් ලෙස ලියනු ලබනවා. ඈමරිකානු ගණිතශ්යෙක් වු එඩ්වඩ් කෑස්නර් ගේ සහෝදරයෙක් වු මිල්ටන් සිරොට්ටා නම් පුද්ගලයෙකුයි Googol යන නාමය එම සOඛ‍ය්‍යාව සදහා යෝජනා කර ඈත්තේ.:) පසුව කෑස්නර් ගේ හා ජේම්ස් නිව්මන්ගේ කෘතියක් වු Mathematics and the imagination කෘතිය හරහා එම නම කරලියට පෑමිණ තිබෙනවා.:shocked:

Google යනු අන්තර්ජාලයේ ඈති අති වීශාල තොරතුරු ප්‍රමාණය සොයා බලා සOවිධාන කර දෙන වෙබ් සේවයක් නිසා ඔවුන් විසින් මෙම නාමය යොදාගෙන තිබෙන බවයි පෑවසෙන්නේ.:eek::eek::eek:

Goooooooooo,oooooooooo,oooooooooo,oooooooooo,oooooooooo,oooooooooo,oooooooooo,oooooooooo,oooooooooo,ooooooooooGle

10000000000,0000000000,0000000000,0000000000,0000000000,0000000000,0000000000,0000000000,0000000000,0000000000.
 

Attachments

  • google.jpg
    google.jpg
    53.7 KB · Views: 253
Last edited:

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
උන් මචන් king solomans Mines එක් බාවිතා කරපු මයාකාරිගේ නම Google තමා පවිච්චි කලේ දැන් ඉතින් වෙන කතා කියනවා