මෙතන අර කවුද එකෙක් කිව්ව වගේම උඹ හෙන පොර වෙන්න දගලන බව නම් පේනව පුතේ
පුරාජේරු කියවිල්ලෙන්ම හිතාගන්න පුලුවන් බං උඹ කොයි වගේ තැනකින් හටගත්ත ඵලයක්ද කියලා
අනේ බං! උඹ හෙන පිරිසිදු බෞද්ධයද? එහෙනං මේක අහල තියනවද උඹ ‘‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි‘‘
පන්සල ඈදලා මේ කිව්ව කුණු කතාව වගේම තෝත් කුණුවෙයි බොල...