දයාබර කිඹුල් අයියේ!!!
ලෙන්ගතු කම වැඩි නිසාද කොහෙද මේක තමයි මටනම් ඔබතුමාගේ අති විශිෂ්ටතම විචාරය.. අමරසිරි පීරිස් ගාන්ධර්වයා ගේ මන්ද්ර කටහඬ හිතට දැනෙන ඒ දුරස්බවේ හැගීම් තවත් උද්දීපනය කෙරෙනවා. ඇත්තෙන්ම සීත රටක සිටින මා වැන්නෙකුගේ හැගීම් ඉතා ලෙන්ගතු ලෙස වටහා ගත ඔබ, දින කිහිපයකින් මාගේ ඉල්ලීම ඉෂ්ට...