මේ සඳහා Ulead Video Studio 11 මෘදුකාංගය හෝ එහි වෙනත් සංස්කරණයක් භාවිතා කළ හැකි අතර එය google.com හි සොයා පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය. සාමාන්‍ය මෘදුකාංග පිටපත් විකුණන වෙළඳසැල් වලින්ද සොයාගත හැකිය. මෙම මෘදුකාංගයට අමතරව ඔබට Keyman / Helabasa වැනි සිංහල අක්ෂර නිවැරදි කරන මෘදුකාංගයක්ද අවශ්‍ය වේ.