1. වතුර ටිකක් දෙමු නේද

    දවසකට සැරයක් වතුර මාරු කරන්න. එතකොට මදුරුවො බෝ වෙන්නෙ නෑ.
  2. අපිට ඇපත් නැහැ

    Please help if you can. Thanks.
  3. Something very bad is going to happen in very near future

    Thanks my friend. I also feel something may happen....
  4. Something very bad is going to happen in very near future

    Thanks for the info machan. I will try to lead a very good life from now on. Please can you give some more information about what you found? Any links to the articles etc...
  5. සත්‍ය සිද්දියක්

    අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට මෙලෙසින් වදහළ මුණි බණ සිහි කොට සැබැවින් පින් කොට පැමිණෙව් නිවනට
  6. කරදරයක් වුණා...

    උන් දොරවල් කඩලද ගේ ඇතුළට ආවේ?
  7. කරදරයක් වුණා...

    I am sorry for u bro. Bump
  8. අපිට ඇපත් නැහැ

    පුළුවන්නම් කවුරුහරි මේ අයට උදව්වක් කරන්න. රුපියල් 50ක් උනත් ඒ බැංකු ගිණුමට දාන්න පුළුවන්නම් ලොකු පිනක්.
  9. අපිට ඇපත් නැහැ

    අපිට ඇපත් නැහැ ඔබට හැකිනම් මේ අසරණ පවුලට සුළු හෝ උදව්වක් කරන්න. එය ඉතාම උතුම් පිනක් වේවි. උපුටා ගත්තේ 2012-07-29 දිවයින පුවත්පතින් http://www.divaina.com/2012/07/29/feature01.html මම මේ නිවසට පිටින් උළුහස්‌ස ළඟ සිට දොරෙහි ඉහළ ඇති විවරයෙන් ගෙතුළට හිස හොවා උඩ බැලුවෙමි. හිසට අඩියක්‌ දෙකක්‌...
  10. olympic balala apita monawada hambawune ?

    Sahathika aththa. Api kalaya naasthi karanna one naha.
  11. ලෙබනන් සල්ලි

    ඕවයෙ රුපියල් වලින් වටිනාකම මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්: http://www.xe.com කුවේට් ඩිනාර් 20 = රු. 9,376.66 ලෙබනන් පවුම් 50000 = රු. 4,385.38 මචං ඕවා එක එකා ගාවට අරන් යන්න එපා. කෙළින්ම බැංකුවකට අරන් යන්න. නැතිනම් උඹට හම්බ වෙන්නේ හරි ගාන නෙවෙයි.
  12. මදුරුවෝ එලවන ලේසි ක්‍රමයක්

    නීම් කියන්නේ කොහොඹ වලට නේද?
  13. මේ කතාව ඇත්තද...? (ඩෙංගු...)

    යාළුවා, ඔයා මේක දැම්මට ගොඩක් ස්තුතියි. මේ හාමුදුරුවෝ කරන්නේ ගොඩක් වැදගත් වැඩක්. මේක ඔයා ගත්තෙ කවද පත්තරෙන්ද කියල කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.
  14. හලෝ හලෝ

    කවුරු හරි මට එළකිරි එකේ අලුත් ත්‍රෙඩ් එකක් දාන හැටි කියල දෙනවද?

    No contents