ලෙබනන් සල්ලි

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මචන්ලා සල්ලි ගැන දන්න එක්ස්පර්ට් කෙනෙක් කියපන්කො මා ලඟ තියෙන මෙ සල්ලි 2 ලංකාවෙ මුදලින් කීයක් වෙනවද කියලා
OKD.jpg

images

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
Dinar 20ta Rs.9300k machan
මම ඩිනාර් 20 අරන් ගියා මාරු කරන්න ඒ ගෑනි කිව්වා "ඕක කැන්සල් කියලා " පස්සෙ මම ලෙබනන් සල්ලිය දුන්නා මුස්ලිම් පොරකට ඌ කිව්වා 1500 ක් දෙන්නම් කියලා , ඒත් මම දැන් බැලුවා ඒකෙ ගාන කියද කියලා රු 4,378.67 ක් වෙලාවට උට අහුඋනෙ නැත්තෙ
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මම ඩිනාර් 20 අරන් ගියා මාරු කරන්න ඒ ගෑනි කිව්වා "ඕක කැන්සල් කියලා " පස්සෙ මම ලෙබනන් සල්ලිය දුන්නා මුස්ලිම් පොරකට ඌ කිව්වා 1500 ක් දෙන්නම් කියලා , ඒත් මම දැන් බැලුවා ඒකෙ ගාන කියද කියලා රු 4,378.67 ක් වෙලාවට උට අහුඋනෙ නැත්තෙ

Cansel nam machan podi letter ekak ekka ube bank ekata deposit karapan :)
2nd eka nam mama hithanne naha 4300 watinawa kiyala :|
 
Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලෝකෙ වැඩිම විනිමය අනුපාතයක් තියෙන්නෙ කුවෙට් එකේ සල්ලි වෙන්න ඔනා.:confused:

    Bump
     
    Jul 24, 2012
    18
    3
    0
    ඕවයෙ රුපියල් වලින් වටිනාකම මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්:

    http://www.xe.com

    කුවේට් ඩිනාර් 20 = රු. 9,376.66
    ලෙබනන් පවුම් 50000 = රු. 4,385.38

    මචං ඕවා එක එකා ගාවට අරන් යන්න එපා. කෙළින්ම බැංකුවකට අරන් යන්න. නැතිනම් උඹට හම්බ වෙන්නේ හරි ගාන නෙවෙයි.