ඔව් මචන් ඔය විදිහට තමයි තියනවා කියන්නෙ..
එන්න ඉන්න උන් ඉතින් ආතල් ලෝක මවාගෙන එන්න එපා ටික්ක කට්ට කන්න බලාගෙන වරෙල්ලා..
ආතල් ගන්න නම් පුලුවන් හැබැයි ඉතින් මෙහෙ හම්බෙන පඩිය මදි ආතල් ගන්න.. මොකද මෙහෙ බඩු පට්ට ගනන්... (එ කිව්වෙ කන බොන දෙවල් හොදෙ...;))
අවු. 5 ක් ඉදලා හරියට නාඩියෙන් ගෙම ගහලා ලංකාවට...