මචන්ලා මම iphone වලට අලුත්.. android තමා මෙචර කල් පට්ට ගැහුවෙ
... වෙනසකටත් එක්ක iphone එකක් use කරලා බලන්න හිතුනා...

apple iphone use කරන එවුන් පොඩ්ඩක් කියහල්ලකො 2nd hand iphone එකක් හරි නැත්තම් අලුතෙන්ම iphone එකක් ගන්නවනම් මොනවගෙ දෙවල් ද බලන්න ඔනේ කියලා පිලිවෙලකට....
Apple iphone 5s එක තමා දැනට ගන්න හිතන් ඉන්නෙ....