ඒ ගැනත් මට හිතුනා තව අවුරුදු 5 කින් ලව් එක චාටර් වෙලා. ප්‍රශ්න ගොඩක් වෙයිද කියලා. මං ගොඩ ගියපු එකෙක්. ඒයා තාම A/L කරනවා. මං මේ පාර Mora eng fac එන්න ඉන්නේ. මගේ ජීවිතේ මං ගොඩක් දුරට ඉලක්කයක් හදාගෙන ඉන්නේ. ඉන්න නොඉන්න එක එයාගේ වැඩක්. ලව් එක නැති වුනොත් රිදෙයි. හැබැයි වැටෙන්න රිදෙන්නේ නෑ.