උඹේ ප්‍රශ්නේ තේරෙනවා හොදම දේ තමා මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන එක. මට හිතෙන්නේ පොඩි කාලේ ඉදන් හැදිච්ච පරිසරේත් බලපාන්න ඇති. ඔය දේ වල් ඔලුවට ගන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්නේ නැතුව පුලුවන් නම් ජොබ් එකකට පලයන්. ප්‍රශ්න නැති ජිවිත නැ මචන් එකට විසදුමක් හොයාගන්න එක තමා විටන්නේ