Senehe Mal Sina Pa - සෙනෙහේ මල් සිනා පා
සෙනෙහේ මල් සිනා පා..
ඔබ ලඟ ඉන්නම් මා..
මා ඔබේ සෑමදා..
හද උයනේ විහඟක සේ..
යනවා පෙම් චාරිකා..
මහදේ පිපේ ආදරේ..
පෙම්වත ඔබටයි ගීතේ..
හද ගී පොතේ ලියා..
ලංවන මොහොතේ කීවේ..
ඔබ මාගෙමයි කියා..
මා ආදරෙන් දෑතේ බැඳී..
ඉන්නම් සදා..
ලංවුනු හින්දයි ආවේ...