1. KEVIN_PERERA

    ..:: USB Pen එකට Password දාමුද?

    protect karala thiyena ekaka me file eka delete kaloth mokada wenne.. data ganna barida?
  2. KEVIN_PERERA

    ANDROID PHONE තියන අය එන්න

    niyamai .. rep + bro
  3. KEVIN_PERERA

    DATE OF BIRTH.....Interesting !!

    Number 4
  4. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4

    එළ නියමයි. . හරි මචන්.. කොට්ටාවෙ ඉඳං අතෘගිරිය පාරෙ මිලේනියම් සිටි එක පැත්තට යන බස් එක ගැන දන්නවනම් කියන්න . .
  5. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4

    ඒක තමයි මචං කර කර ඉන්නෙ. .ඒකයි කොට්ටාව ඇවිත් යන එක ලේසියිද කියල ඇහුවෙ. . කොට්ටාවෙ ඉඳං 10KM වගේ මම හිතන්නෙ. . මොන බස් එකේ යන්න ඕනද දන්නෙ නෑ. .
  6. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4 National Institute of Plantation Management(NIPM), M.D.H. Jayawardena Mawatha, Athurugiriya. මගේ යාලුවනේ මට මේ ඇඩ්‍රස් එක තියන තැන එතනට යන විදිය කියල දෙන්න දන්න අය ඉන්නවනම්. . මම තංගල්ලෙ ඉන්නෙ උදේ 8 වෙනකොට එහෙට යන්න ඕන මම කොහොමද යන්න ඕන.. මොන බස් එකේද. . ...
  7. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3

    :sorry::sorry: එළකිරි . .
  8. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3

    ඉන්පස්සෙ මට ලංකා හොස්පිටල් එක ලඟ ඉඳන් බත්තරමුල්ලෙ තියෙන විදේශ සේව නියුක්ති කාර්යංශයට යන්න ඕන. . Sri Lanka Bureau of Foreign Employment, Battaramulla, Sri Jayawardenepura Kotte. ඒකට මම කොටුවට යන්න ඕනද නැත්නම් මෙතන ඉඳං බස් එකක් තියෙනවද. . ? මේක හරිද . . ? http://goo.gl/maps/drJZF
  9. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3 The Lanka Hospitals Corporation PLC, 578, Elvitigala Mawatha, Narahenpita. මට මේ ඇඩ්‍රස් එකට යන විදිහ කියන්න. :) බම්බලපිටියෙන් බැස්සොත් යන්න පුලුවන්ද ඉක්මනට එතනට. මම ගූගල් එකේ හෙව්වම අහුවුනේ මෙතන , මේක හරිද දන්නෙ නෑ. . http://goo.gl/maps/o6YXS දන්න කෙනෙක්...
  10. KEVIN_PERERA

    AC ON/OFF 18+

    :lol:
  11. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    එළකිරි. . මම අද ඕන කරන සේරම ලියකියවිලි හදාගත්තා ග්‍රාමසේවක මහත්තය මීට් වෙලා, ප්‍රාදේශීය සභාවෙනුත් ඉතුරු වැඩ ටික කරගත්ත එතනින් සේරම සම්පූර්ණ කරල හදල දුන්න.. පාර තමයි අව්ලකට තිබ්බෙ , දැන් ඒකත් හරි. . :) බොහොම පිං ඔයාල හැමෝටම. . නොදන්න කෙනෙකුට දන්නදේ කියල දෙන එක සංසාරගත පිනක් . . :dull:
  12. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    මචං ස්තුතියි. . බස් එකේ ආවනම් ඊට ලේසියි නේද. .? බම්බල පිටියෙන් බැහැල බෞද්ධාලෝකමාවත පාරෙ යන්න පුලුවන් නේද. . ? මේක හරිද . ...
  13. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    ඒව ඔක්කොම හරි. . දැන් තියෙන්නෙ කොළඹ ගෙනිහින් භාරදීල හැඳුනුම්පත අරගෙන එන්නයි. . ඒකට උදේ පාන්දරම යන්න වෙනවානේ. . හෙටම අරගෙන එන්නත් ඕන. . නැත්නම් ලොකු අව්ලක් වෙනව මට. තියෙන තැන හරියටම දැනගන්නයි අහන්නෙ. :)
  14. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    බම්බලපිටියෙද තියෙන්නෙ. . ?
  15. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    http://goo.gl/maps/hNIiE මෙතන හරිද ? මම තංගල්ලෙ ඉන්නෙ, මම වාහනෙන් මාතරට ඇවිත් උදේපාන්දර කෝච්චියෙ එන්න හිතන් ඉන්නෙ. කොළඹ කොටුවට ඇවිත් යන එකද ලේසි නැත්නම් කොහොමද. . ? එහෙම නැත්නම් බස් එකේ එන එකද ලේසි ?
  16. KEVIN_PERERA

    ලිපිනයක් දැනගන්න ඕන - උදව්

    ලිපිනයක් දැනගන්න ඕන - උදව් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05. මට මගේ හැඳුනුම්පත වෙනස් කරගන්න ඕන, එක්දින සේවයෙන් හැඳුනුම්පත වෙනස් කරගන්න නම් (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.) තැනට නේද යන්න ඕන. මට කොළඹ...

    No contents