ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4
National Institute of Plantation Management(NIPM),
M.D.H. Jayawardena Mawatha,
Athurugiriya.
මගේ යාලුවනේ මට මේ ඇඩ්රස් එක තියන තැන එතනට යන විදිය කියල දෙන්න දන්න අය ඉන්නවනම්. .
මම තංගල්ලෙ ඉන්නෙ උදේ 8 වෙනකොට එහෙට යන්න ඕන මම කොහොමද යන්න ඕන.. මොන බස් එකේද. . ?
කොට්ටාවට High-Way එකේ ඇවිත් යන එක ලේසිද?
ලොකු උදව්වක්. .

Last edited: