මචන්ලා මෙතන බොහොම ලොකු වැරදි වැටහීමකින් ගොඩක් දෙනෙක් කතාකරන්නේ. කෙනෙක් STF එකෙ වෙච්ච වැරැද්ද ගැන කතාකරනකොට ඌට දාගෙන කුණුහරුපෙන් බනිනවා. යක්කුනේ STF එකේ වරද කිව්වම ඌ හිරකාරයන්ගෙ හොඳ කියනව කියලා හිතල බනින්නෙ උබලගේ කැත හිත නිසයි, පොඩ්ඩක් හිතල බලපල්ලා ඒ ගැන ටිකක්.. :)