මගේ වයිෆ් ටීචර් කෙනෙක් ඒත් ඔය ගානෙන් බාගයක්වත් එයාට නැ, ඔය ගාන ගන්න අවුරුදු 15වත් සේවා කාලය යනවා, එතකොට රිටයර් වෙන්න ලඟයි. ඒත් එයාට පත්වීම ලැබුන කාලෙම එයාගේ අක්කා කෙනෙක්ට පත්වීම ලැබුනා රජයේ දෙපාර්තමේන්තුවක, අවුරුදු දෙක තුනකින් ඔය ලක්ෂයක් ආසන්න පඩියක් ලැබුනා, දැන් ඊටත් වැඩි ඇති. ගුරුවරු උනා කියලා...