සල්ලි තිබ්බා කියලා ප්‍රස්න නැතිවෙන්නෑ. කලින් ආත්මවල මොනවාහරි කරලා කෙල්ලො එක්ක ආතල් අරන් අතරමන් කරලා වගෙ. මෙ ආත්මෙ සල්ලි තිබිලත් දුක. නාඩි වාක්‍ය කියලා මගුලක් බැලුවා මීට කාලෙකට කලින් එකෙන් කිව්වා පුන්චි බන්ඩා කියලා මැනික්කාරයෙක්ලු රත්නපුර පැත්තෙ ආතල් එකෙ ඉදලා කෙල්ලො ගෑනු එක්ක. පස්සෙ දාන එහෙම දීපු...