ඇත්තටම කවුද මේ පෘතුවිය යටත් කරගන්න හදන්නේ. එහෙම දෙයක් කවදාවත් වෙන්න බැ. මොකද intergalactic federation එකෙන් තාම මට confirm කරේ නැ. ඒ නිසා මේ හොර OrionThmaalata මානවයෝ රැවටෙන්න ඕන නැ . අපි මානවයන්ගේ වැරදි හදල ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකක්ද කියල පෙන්වල දෙනවා විතරයි. අනික කවුද නායකයෝ වෙන්න ඕනේ කියලත්...