1. Nucleardeath

    Degree/MBA/PhD කරන උන් වරෙල්ලා

    එහෙම roles පට්ට අඩු වෙනවා බන් ඉස්සරහට. ගොඩක් වෙලාවට blue collar තමා අන්තිමට replace වෙන්නේ
  2. Nucleardeath

    Degree/MBA/PhD කරන උන් වරෙල්ලා

    මම කරන්නෑ බන්. කරන උන්ගෙන් අහන්නේ පාඩම් කරන එකට වඩා මම අහන්නේ තව පොඩ්ඩ කාලෙකින් තනිකර ai වලට යන field වල උන් හිත හදාගෙන කොහොමද වැඩ කරන්නේ කියල
  3. Nucleardeath

    Degree/MBA/PhD කරන උන් වරෙල්ලා

    AI impact එක ගැන කියන්නේ. කට පාඩම් කරන එක විකාරයක් වගේ හැගෙන් නැද්ද මුළු ලෝකෙම job market එක කනපිට ගහනවා තව අවුරුද්දක් යන්න කලින් මේ යන විදියට
  4. Nucleardeath

    Degree/MBA/PhD කරන උන් වරෙල්ලා

    උඹලට නිකන් මොංගල් වගේ නැද්ද බන් මේ දවස්වල higher studies කරන්න? Specially software engineering වගේ කරන උන්? හරියට නිකන් චක්කරේ කට පාඩම් කරනවා වගේ කැල් එකක් ලග තියාගෙන 😂
  5. Nucleardeath

    God's lunch!

  6. Nucleardeath

    අඩේ ඔව් බන් මේ ටිකේ social media හැම ලබ්බෙන්ම අයින් වෙලා බන් හිටියේ. ආයෙත් කිරිය පැත්තට එන්න...

    අඩේ ඔව් බන් මේ ටිකේ social media හැම ලබ්බෙන්ම අයින් වෙලා බන් හිටියේ. ආයෙත් කිරිය පැත්තට එන්න හිතුනා 😄
  7. Nucleardeath

    ලංකාව 1987දී - මේ කොහෙද?

    පරණ ගේ තාම තියනවා. ආයුර්වේද හුටපටයක් තියෙන්නේ දැන්. කොහෙන්ද බන් හම්බුනේ? තව තියනවනම් දාපන්කෝ 😍
  8. Nucleardeath

    ලංකාව 1987දී - මේ කොහෙද?

    Negombo main street hamilton ela cross wena thena machan 😍
  9. Nucleardeath

    ♦️ලයිටර් තහනම් කරනු 👎 සමස්ත ලංකා ගිනිකුරු හිමියන්ගේ සංගමය මහනුවර උද්ගෝෂණය කරයි.

    වෙලාවකට හිතෙනවා බන් 2012න් පස්සේ parallel world එකකට මාරු වෙලාද කියලා..
  10. Nucleardeath

    1981 ලංකාවේ travel vlog එකක්

    @Kalegana අඩෝ මෙහෙට වරෙන් පොඩ්ඩක් අතීතයට යං 😍
  11. Nucleardeath

    කටුනායක සිට කොළඹට අදිවේගෙන් විතරයි එන්න පුළුවන්.

    Just came from Wattala to Katunayake. No problem and the road was free from traffic too
  12. Nucleardeath

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    සීදුව ලග තැනකුත් තියනවා සමනල කන්ද පේන
  13. Nucleardeath

    Purpose of life

    අද රෑට කන්නේ මොනාද කියල ජීවිත කාලෙම තෝරන එක
  14. Nucleardeath

    Tharakaf මෝඩ පහේ අනුරාධව අන්දපු හැටි - අන්දල සේරම දේවල් ටික අහගත්ත හැටි

    මම බොරු කියන්නෑ, මම සුදනා කියන ඩයල් තමා සාමාන්‍යයෙන් ටොම් පච කියන්නේ.. මේ ත්‍රෙඩ් එක දාලත් උඹට ඕනා අවධානය වගේ.. ඔන්න පොඩ්ඩක් දුන්නා
  15. Nucleardeath

    අපි ඔක්කොම ඉවරයි. උපරිම තව අවුරුදු 10යි ඉන්න පුළුවන් වැක්සීන් ගහපු උන්ට

    ඒ කාලේ කෙහෙලිය ගොං පකයා වැක්සීන් එක අනිවාර්යයි නැත්තම් පොදු ස්ථාන වලට එන්න බැරි වෙන්න කෙටුම්පත් ගේන්න හදද්දී කිරියේ හිටියා සෙට් එකක් හුරේ දාපු 😂
  16. Nucleardeath

    Hanthana Sihine Cover 🎶🎸

    තෑන්ක්ස් මචං ❤️
  17. Nucleardeath

    Hanthana Sihine Cover 🎶🎸

    තෑන්ක්ස් මචන්! ❤️ තව දාන්නම් ඉස්සරහට
  18. Nucleardeath

    Hanthana Sihine Cover 🎶🎸

    Thanks bro ❤️ Hoping to post more soon
  19. Nucleardeath

    Hanthana Sihine Cover 🎶🎸

    කාලෙකට පස්සේ කවර් එකක් කරා. මෙදා පාර පොඩි duet එකක් සුපුරුදු පරිදි ගුණදොස් පවසන්න මාප්‍රිය සංගීතලෝලි කිරි කුකුළනි ස්තූතියි! ❤️🙏

    No contents