ඒ කාලෙ හිටපු සෙට් එක ගොඩක් දැන් අඩුයි, ඒ කාලෙ එලකිරි එකේ හිටපු සෙට් එක එක පව්ලක් වගේ.. හවස හැමෝම සෙට් වෙලා චැට් එකක් එහෙම දාල ආතල් එකේ හිටිය.
කොහොම උනත් උබට මම සුබපතනව මේ ආපු ගමන ගැන...
හැබැයි පවුද්ගලිකව ගත්තොත් මම අකමැතිම චැනල් එකක් තමයි උබේ ඔය චැනල් එක. , මම අද වෙනකන් හිතන් හිටියෙ බඩු පොට්...