මම ගාව samsung i5 3rd gen lap එකක් තියෙන්නෙ . දැන් කාලෙකට කලින් මේකෙ ඩිස්ප්ලේ එක ගියා මම මොනිටර් එකක් ගහගෙන තමයි පාවිච්චි කලේ මේකෙ මොනිටර් එකට සිග්නල් එක දෙන්නෙ වෙල්කම් ස්ක්‍රීන් එකට ආවට පස්සෙ . මට දැන් මේකෙ bios එහෙම යන්න වෙලා තියනව.මම මේකට mk ? 

ane manda bng mn nam maths karebios setup එකට
දෙයක් ඇහුවම ගොන් උත්තර දෙන්න එපා බන් උබ maths කරපු එක අදාලද මේකටane manda bng mn nam maths kare
thanks mcn reben එක පන්නන වෙනව වගේ මටත් හිතෙන්නෙokata karma kihipayak tiyenawa.
display eka wehena sensor eka udata podi magnet kellak tiyala bios eka extend display ekata ganna puluwan
ehema nettama ribbon eka pannana wenawa lap eke eka detect karana nisa second ekata yanne nehe
poddak youtube eke balanna. display kudu ekakata mama OS denme ehema

bios ekedhi second display ekata signal eka dhennema na mcn. windows on weddi welcome screen ekedhi vitharai denneBIOS key eka obaagena start karapan. monitor eke bios setup eka display wei