1. skcolombage

    Phone import help

    Guys i want to buy the new iphone 7 plus 128gb matte black! I have a friend of mine in USA. If he buy that phone and tries to DHL that to me, how much tax will i have to pay here in sri lanka? Does anyone of you know? Cause its really hard to find the amount of tax to be payed!
  2. skcolombage

    What the hell is this ??????

    :shocked::shocked: උඹට මොන්ගල් ද බං? යකෝ සල්ලි හොයන්න පුලුවන් ජොබ් එකක් නිකං අතට දෙන්නෙ නෑ! ඒකටත් මහන්සි වෙන්න ඕන! උඹ කියන විදියට යකෝ උත්සාහ කරල නැහිල නැහිල හොද රස්සාවක් සෙට් කරගත්ත ඩයල් එකටත් කෙලවන්න ඕන. අනේ බං! ෆෝන් එකක් ගන්නෙ අපේ ආසාවට මිසක් වෙන ඒවගේ ෆෝන් එකක් ගන්න අමාරැ මිනිහෙක්ට අරින්න නෙමේ...
  3. skcolombage

    අවසාන ප්‍රෙමය කනපිට පෙරලේ

    Far too many effects!! Good try for a change. මේ සිංදුවේම එල්ලිල ඉන්නෙ නැතුව අලුත් වැඩක් කරා නම් තමා හොද.
  4. skcolombage

    Budget 2016 Live Update (අයවැය)

    :no::nerd:dawasakata rs.10k withara. :oo::oo:
  5. skcolombage

    රෝස කටු - නවකතාව

    සුපිරි වැඩක් ආ!! නියමයි!! ලස්සනට කතාව ඉවර කරල තියෙනවා!! මම කැමතිම එපිය තමයි අර කාර් චේස් සීන් එක. ඒ එපිය නම් සුපිරියටම තිබුනා!!! මන් ලංකාවෙ ලව් ස්ටෝරි කියවන්න කැමති නෑ. මොකද ගොඩක් ඒව සෑහෙන්න බොළද නිසා!! ඒත් මේ කතාව මට මුල ඉදල අගට ආසාවෙන් කියවන්න පුළුවන් උනා!! ඒ කියන්නෙ මේකේ මොකක් හරි වෙනසක්...
  6. skcolombage

    රෝස කටු - නවකතාව

    අනිත් කොටසත් අදම දාමු නේ??
  7. skcolombage

    රෝස කටු - නවකතාව

    හ්ම්ම්!!! කමක් නෑ එහෙනං. සෙනසුරාදට බලමුකො! :(
  8. skcolombage

    රෝස කටු - නවකතාව

    ඔය දැන් මේ පැත්තෙ ආපු එකේ අලුත් එපියක් දාලම ගියානම් නේද හොද?
  9. skcolombage

    රෝස කටු - නවකතාව

    :frown::frown::P:P
  10. skcolombage

    රෝස කටු - නවකතාව

    මෙහෙම අහනඑක හරිද මන්ද, ඒත් ඉතින් බලන් ඉන්න අමාරැ නිසයි අහන්නෙ. කෝ හලෝ අලුත් එපිය? ඒසැප් දාන්න සහෝ!!
  11. skcolombage

    රෝස කටු - නවකතාව

    Aww!! Thanks!!! Dala dala!!!
  12. skcolombage

    රෝස කටු - නවකතාව

    What? :no::no::no:
  13. skcolombage

    රෝස කටු - නවකතාව

    Took me a solid 3 hour read!! I am a slow reader!! But wow! Fantastic story. Please keep on bringing new episodes. Really an exciting read. Turn this into a retail book. I'll buy a copy as a token of appreciation!! Nice work!!!
  14. skcolombage

    BEst place to buy an iphone

    ehenam ela!! :yes:
  15. skcolombage

    BEst place to buy an iphone

    eh gana anith then walata wada labai ne machan!
  16. skcolombage

    BEst place to buy an iphone

    thnx! Dialog eka gena thamai math hitha hitha inne! Prices kohomada dannawada?
  17. skcolombage

    BEst place to buy an iphone

    thnx
  18. skcolombage

    BEst place to buy an iphone

    මචන්ලා! ලංකාවේ iphone 5s 32gb/64gb එකක් ගන්න තියෙන හොදම තැන මොකක්ද කියල දන්නවනම් කියනවද please?

    No contents