මචන්ලා මට credit card එකක් ගන්න අදහසක් තියෙනවා. මම ඒක ගොඩක්ම ගන්න බැලුවේ installment plans වලට සහ hotel offers, offers වගේ දේවල් වලට තමයි. phone එකක් ගන්න idea එකකුත් තියෙනවා card එකෙන්. මෙ වගේ දේවල් වලට උබලගෙ experiences අනුව හොදම card එක මොකක්ද? peoples bank එකේ බැලුවා joining fee 1500, annual...