UGC Approved බන්...PASSPORT එක හදද්දී Designation එක Engineer කියල දාන්න නම් අනිවා ugc apporved degree එකක් තියෙන්න ඕනි..මම add කරගත්තේ London Metropolitan University Beng degree eken. යට තියෙන ලින්ක් එකට ගිහින් බලපන් ඒකේ උබ කරන university එක තියෙනවනම් අනිවා ugc එකෙන් apporved වෙනවා...